බටහිර කොදෙව්වන් සමග බන්ගලි දේශයේ පැවැති විස්සයි විස්ස අවසන් පූර්ව ක්‍රිකට් තරඟය ශ්‍රී ලංකාව ජය ගැනීමේ සතුට බුක්ති විඳිමින් සිටි බව කියන තරුණයෙක් කොල්ලුපිටිය ලිබර්ටි ප්ලාසා ගොඩනැගිල්ලේ දැවැන්ත රූපවාහිනී තිරය ඉදිරිපිට ඇඳුම් ගලා නිරුවත් වීමේ වරදට රුපියල් 1500ක් දඩ ගෙවීය.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඉදිරියේ ඔහු වරද පිළිගත්තේය. පොලිසිය ඔහු ඉදිරිපත් කරමින් පැවසුවේ ඔහු මත්පැන් බී සිටි බවයි.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොදෙව්වන් පැරදවූ සතුටට උපන් ඇඳුමට බහී
පෙරේරා Sunday, 06 April 2014 07:50 PM
පුංචි දෙයක්නේ. ඕකට මොන දඩද? නැවත 1500 දීලා බයිට් මොනවාහරි සමඟ හොද විස්කි බෝතලයක් දෙන්න. (නි)
ශීල Monday, 07 April 2014 03:05 AM
දිනුවට සතුට ප්‍රකාශ කළ විදිහ තමා ඒ. අනික ඕවා පිටරටවල ඕනෑතරම් වෙනවා. (නි)
සයිමොන් Sunday, 06 April 2014 08:15 PM
රණතුංග මහත්තයෝ, ඕවා ලෝකයේ වෙන රටවල වුණත් කරන්නේ මානසික ආබාධ නිසා. දෙනෝ දහසක් මැද නිරුවත් වෙන්නේ නැහැ මොළය හොඳ මිනිස්සු (නි)
ශාන් Monday, 07 April 2014 02:17 PM
මෝඩකම ප්‍රදර්ශනය කරනවා. (ස)
රවී Monday, 07 April 2014 08:43 AM
සතුටට ඕක පොඩ්ඩක් පෙන්නුවට මොකද සමහරවිට එයා හිතන්නැති අනිත් අයට වඩා වෙනස් එකක් එයාට තියෙනවා කියලා.(නදී)
අසෝකා Sunday, 06 April 2014 11:41 PM
අනේ අපොයි! මෙහෙම කළාම මෙහෙම දඩයක් ගහලා මොනවා කරන්නද? අඩුම තරමේ සුමානයක්වත් හිරේ යවන්න ඕනෑ. (නි)
දෝනි Monday, 07 April 2014 10:09 AM
කවුද දන්නේ ඔට්ටුවෙන් එයා ගෙවූ දඩයට වඩා වැඩියනේ ලැබුනද කියලා.(නදී)
ගන්දර සයිමොන් Sunday, 06 April 2014 05:23 PM
උසාවියෙන් ඔහුට දඩයක් ගෙවා මුදලක් අය කරාට නිකම් වත් සොයා බලා නැහැ ඔහු මන්දබුද්දීකයෙක්ද කියා. එසේ කෙනෙක් නම් උසාවිය ගත් තීරණය වැරදී එකක් . ඔහුව සොයා මානසික රෝහලකට යොමු කලොත් ඉතා වැදගත් . මෙවැනි දෙයක් නැවත නොවන්නට . (ස)
සුලෝච් Monday, 07 April 2014 12:55 AM
සයිමොන්,ඔබ හරි. (නි)
රණතුංග Sunday, 06 April 2014 05:27 PM
ඔවැනි දේවල් පිට රටවලත් තරග පිටි මැද සිද්ධ වෙනවා. (ස)
ශාන්ති Monday, 07 April 2014 01:31 AM
සම්පුර්ණ ඇත්ත සමන් (නි)
කුමාර් Sunday, 06 April 2014 05:48 PM
ඕකට තමා කියන්නේ "ලජ්ජා නැතිකම මහ මුදලි කමටත් වඩා ලොකුයි" කියල. (ස)
සීමා Monday, 07 April 2014 02:06 AM
විනෝදාත්මක ප්‍රවෘත්තියක් (නි)