
(නිමල් ජයරත්න)
පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.
ගින්න මැඩ පැවත්වීමට තමන්කඩුව ප්‍රාදේශීය සභාවේ ගිනි නිවන ඒකකය සහ ගිනි නිවන හමුදාව දැඩි උත්සහායක් ගනී.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය නොමැති අතර විදුලි කාන්දුවක් බවට සැක පල කරයි
ගින්නෙන් තීන්ත හා ඉලෙක්ට්‍රික් වෙළෙද සලක් විනාශ වී ඇති අතර ගිනි ගන්නා සුලු ටිනර් ඇතුළු තීන්ත තිබිම නිසා ගින්න මැඩලීමට අසීරු වී ඇති බව ද කදුරුවෙල පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
652
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
317
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1106
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්