කදුරුවෙල නගරයේ අද (05) සිදු කැරෙන ගොවි විරෝධතා ව්‍යාපාරයක් නිසා කදුරුවෙල - මඩකලපු හා කදුරුවෙල - මහියංගනය ප්‍රධාන මාර්ග මඩකලපු හංදියෙන් වසා දැමීමට පොළොන්නරුව පොලිසිය පියවර ගෙන ඇත.
මේ නිසා ජනතාව දැඩි ගමනාගමන ගැටළුවකට මුහුණ පා ඇත.
වී වලට ලබා දී ඇති සහතික මිල ඉහළ දමන ලෙස හා පොහොර මිල අඩු කරන ලෙස ඉල්ලා පොළොන්නරු ගොවීහු මෙම ගොවි විරෝධය ආරම්භ කළහ.
ඡායාරූප - කරුණාරත්න ගමගේ
ඡායාරූප - නිමල් ජයරත්න
2025 දෙසැම්බර් මස 18
638
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කදුරුවෙලත් ගොවි විරෝධතා : ප්‍රධාන මාර්ග 2ක් වසයි
සරත් Sunday, 06 March 2016 09:45 AM
මේකට තමා කියන්නේ බොරු පොරොන්දු දීලා බලය ගත්ත වගේ නෙමෙයි මහජනයා නොසලකා හිටියොත් ඔහොම තමා මිනිසුන් පාරට බහිනවා (හේ)
චමල්කා Saturday, 05 March 2016 07:49 PM
බලන්නකෝ සිද්ධවෙන දේවල්? (නි)
දයාන් Saturday, 05 March 2016 08:02 PM
පරණ ක්‍රමයට වෙන්නේ මුළු මුදලම පොහොර සමාගමට යනවා, ගොවියාට කිසිම විකල්පයක් නැහැ. අලුත් ක්‍රමය යටතේ මුළු මුදලම යන්නේ ගොවියාට. (නි)
මහින්ද සෞදි Saturday, 05 March 2016 07:55 AM
ඇමතිතුමනි, මාධ්‍ය සංදර්ශන තියන්නේ නැතුව ගිහින් මේ ගොවියන්ට විස්තර පහදලා දෙන්න බැරිද? (නි)
සරත් Saturday, 05 March 2016 08:17 AM
දැන් කොයිබටද යන්නේ අපේ රට? නැවත ටයර් යුගයටද? (නි)
සරත් Saturday, 05 March 2016 08:27 AM
මේ රජය කරන්නේ තමුන්ගේ නොහැකියාව වසන් කරගන්න හිටපු අයට මඩ ගහන එකනේ (නි)
රුවනි ජර්මනිය Saturday, 05 March 2016 11:58 AM
අනේ මන්දා ඇයි රජයට බැරි පසුගිය රජයෙන් ජනතාවට දුන් සහන ඒ විදියටම දෙන්න බැරි. ලංකාවේ ජාත්‍යන්තර නිෂ්පාදන ආර්ථිකයක් ඇතිකොට ජනතවට දුන් සහ තිබු සහන එලසින්ම දිය යුතුය. (බ)
ක්‍රිෂාන්ත Saturday, 05 March 2016 12:41 PM
ඇද්ද පොළොන්නරුවේ අයට (බ)
සුමිත්‍රා බස්නායක Saturday, 05 March 2016 05:56 AM
මේ අයත් එවලා තියෙන්නේ මහින්ද වෙන්න ඇති. එහෙමනේ දැන් සමහරු කියන්නේ. (නි)
බෙන්තර මහේෂ් Saturday, 05 March 2016 06:06 AM
රටේ පොදුජන ගැටළු අමතකකොට පක්ෂ හා පුද්ගල චරිත ඉස්මතු කරන්න ගියාම මෙහෙම වෙන එක අහන්නත් දෙයක්ද? (නි)
කුමාර Saturday, 05 March 2016 06:18 AM
දැන්නම් රොටිය හොඳටම කරවෙලා වගෙයි (නි)
විජිත Saturday, 05 March 2016 06:25 AM
අවසානයක් නැති ගොයි ගැටළු (නි)
නිමල් ලාලිත Saturday, 05 March 2016 06:36 AM
මැතිවරණයට පෙර දුන් පොරොන්දු අමතක කිරීම සහ මැතිවරණයකට පෙර මේ රටේ ජනතාව බඩගෝස්තරවාදී දේශපාලකයන්ගේ මුසා බස් වලට රැවටීම දැන් නියතයක්. නමුත් මෙම විරෝධතා මෙහෙයවන නායකයන් කළයුත්තේ මහමඟ අවහිරකොට දුප්පතුන් අමාරුවේ දැමීම නොව මේවාට වගකිවයුතු ලොකුම ලොක්කන් වටකිරීමයි. (නි)