IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කතුන් ආර්ථිකයට මීට වඩා හවුල් කරගන්න ඕන

(අංජුල මහික වීරරත්න)

ගෝලීය වශයෙන් මෙන්ම දේශීය වශයෙන් ආර්ථික ක්ෂේත්‍රයට කාන්තා සහභාගීත්වය වැඩි  කර ගැනීමේ  දැඩි අවශ්‍යතාවක් ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය. 

මුදල් හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද කාන්තා ව්‍යවසායක මූල්‍ය සංග්‍රහය එළිදැක්වීමේ උත්සවයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කීවාය.

කොළඹ කිංග්ස්බරි හෝටලයේදී මෙම උත්සවය පැවැත්විණි.

"ආර්ථිකයට දායක වන පිරිමි පාර්ශවයේ  ක්‍රියාකාරී ප්‍රතිශතය ගෝලීය වශයෙන් 72%ක්.දේශීය වශයෙන් ගත්තත් එය  71% ක් වෙනවා. නමුත් ඊට සාපේක්ෂව කාන්තා සහභාගීත්ව ප්‍රතිශතය ලෙස පිළිවලින් 47%  සහ 32% ක්, ශ්‍රම බලකා සහභාගිත්වයට ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ විෂමතාව දැඩි ලෙස බලපෑම් ඇතිකර තිබෙන බව මෙමගින් පැහැදිලි වෙනවා" යනුවෙන්ද අග්‍රාමාත්‍යවරිය කීවාය.

මෙම අවස්ථාවට  මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන, මුදල් හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීහු සහ බැංකු නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.



අදහස් (1)

කතුන් ආර්ථිකයට මීට වඩා හවුල් කරගන්න ඕන

Sellakkara Kolla Thursday, 20 March 2025 09:58 AM

වැඩක් කරගන්න AG ඔෆිස් එකකට ගිහින් බලන්න ආයි ඔහොම කියන්නෙ නෑ

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 60 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site