පසුගිය ජූලි 16 වැනිදාට යෙදී තිබුණ කත්‍රිනාගේ සිය 33 වැනි උපන්දිනය දා ඇයගේ "ෆේස්බුක්" ගිණුමට මිලියන 4ක රසික පිරිසක් එක්වර එක්ව තිබූ බව සඳහන් වෙනවා. එක්වූ පිරිස කත්‍රිනාට සිය උපන්දින සුබපැතුම් එක් කර තැනුණු වීඩියෝස්, සුබපැතුම් පත්, කෙටි පණිවිඩද ඒ අතර ඇයට ඒවා තිබුණා.
මෙම රසික, රසිකාවියන් මිලියන 4 සමග ඇය එදින පැය කිහිපයක් සජීවි කතාබහකටද එක්වූ බව සඳහන් වන අතර, බොහෝ දෙනෙකු එහිදී කත්‍රිනාගෙන් විමසා තිබුණේ ඉදිරි කලා කටයුතු පිළිබඳව හා පෞද්ගලික ජීවිතේද වෙනසක් සිදු කිරීමට කත්‍රිනා බලාපොරොත්තු වෙනවාද යන්නයි.
එමෙන්ම කත්‍රිනා සිය "ෆේස්බුක්" රසික, රසිකාවියන්ට වෙනසක් ලබාදීමේ අරමුණින් ඇය සිය මුම්බායි නිවසේ ස්ථාන කිහිපයකදී මෙම සජීවි කතාබහට එක්ව තිබුණ බවද සඳහන් වෙනවා.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
කත්‍රිනාගේ මිලියන 4 ෆෑන්ස්ලා