IMG-LOGO

කතරගම පාද යාත්‍රාවට නාවික හමුදාවෙන් වතුර

(ඉන්දිකා  රාමනායක) 

කතරගම පාද යාත්‍රාව සඳහා සහභාගී  වූ බැතිමතුන් වෙනුවෙන් යාල ලිං තුන ප්‍රදේශයේ නාවික හමුදාව  ප්‍රතිආශ්‍රැති ජල පෙරන මධ්‍යස්ථානයක් ස්ථාපිත කර බැතිමතුන්ගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය පහසුවෙන් සපුරා දීමට කටයුතු කර ඇත.  

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා  මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ සහ දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සමන් පෙරේරා ගේ අධීක්‍ෂණය යටතේ කතරගම පාද යාත්‍රාවට සහභාගී වූ බැතිමතුන් හට පිරිසිදු පානීය ජලය සැපයීම වෙනුවෙන්ම ස්ථාපනය කර  ඇත.

මෙම ප්‍රතිආශ්‍රැති ජල පෙරන මධ්‍යස්ථානය මඟින්, පාද යාත්‍රාව සඳහා සහභාගී වූ බැතිමතුන් 27,000 කට අධික පිරිසක් සඳහා ජල ලීටර් 60,000 කට අධික ප්‍රමාණයක් අඛණ්ඩව සැපයීම සිදුකෙරිණි.   



අදහස් (0)

කතරගම පාද යාත්‍රාවට නාවික හමුදාවෙන් වතුර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 8 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 659 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 783 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

Our Group Site