
(කේ,ඩි දේවප්‍රිය)
කතරගම ඇසළ මංගල්‍යයට සහභාගී වීමට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන බැතිමතුන්ගේ දේපළ සොරුන්ගෙන් ආරක්ෂාකර ගැනීමට දැඩි වෙහෙසක් දැරිමට සිදුව ඇතැයි බැතිමත්හු පවසති
තුරුපැදිවල බට කපා ඉන්ධන සොරකම් කරන පිරිසක් නිසා යතුරු පැදියෙන් පුදබිමට පැමිණෙන පිරිස් දැඩි අපහසුතාවයට පත්ව තිබේ.
ඇසළ මංගල්‍ය නෑරඹිමට පුජා භුමියේ විවිධ ස්ථානය තුළ යතුරු පැදි නවතා යන අතර මෙම යතුරු පැදි තුල ඇති ඉන්ධන බට කපා ඉන්ධන ලබා ගත් යතුරු පැදි 13 ක් පමණ හිමිකරුවන් ඉන්ධන නොමැතිව තල්ලු කර ඉන්ධන හල් වෙත පැමිණ තිබේ .
මෙයට අමතරව ත්‍රිවිල් රථවල බැටරි මෙන්ම උපයාංග ද ගලවා ගැනීමේ සිද්ධි කිිපයක් ද වාර්තාවේ.
කතරගම ඇසළ මංගල්‍යයට පැමිණෙන බැතිමතුන් විශාල පිරිසක් ඉදිරියට පැමිණෙන හෙයින් මේ සම්බන්ධයෙන් පොලිසිය විශේෂ වැඩ සටහනක් කිුයා කල යුතු බව ජනතාව සදහන් කරති.
ඡංගම දුරකත සොරාගනීම් සෑහෙන ප්‍රමාණයක් වාර්තා වන අතර අද දිනයේ සරසවි සිසුවියකගේ රුපියල් ලක්ෂ දෙකක පමණ වටිනා ජංගම දුරකතනයක් සොරගෙන ගොස් ඇත. මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත්වී නැතැයි බැතිමත්හු චෝදනා කරති.
2025 දෙසැම්බර් මස 18
572
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කතරගම පුද බිමේ සොරුන් වැඩිවෙලා
Hafiz Friday, 12 July 2024 08:44 PM
ලොකුම හොරු ටික ඉන්නේ දේවාලේ ඇතුලේ..සුදු ඇඳගෙන..
Lalla Saturday, 13 July 2024 02:06 AM
හොරු කොහොම වෙතත් ඕකෙ ඉන්න දෙයියෝ දැක්ක කවුරුහරී ඉන්නවද? මිත්‍යාව වපුරා මෝඩයින් සහ තම මානසික චෛතසීකයට බිය අපරාධ කරුවන්ගෙන් සල්ලි කොල්ලකන පිරුවටධාරීන්ගෙන් නම් පරිස්සම් වෙන්න ඕන.
රෝයි ෆෙඩ්රික්ස් Saturday, 13 July 2024 06:46 AM
හා හා හා ! නියමයි නියමයි . බැතිමතුන් කොතරම් මෝඩද ? දැන්වත් ඔය දෙවියා ඇදහීම නවත්වපියව් . තමන්ගේ බිමේ හොරකම් සිදුවෙනවිට ඇස කණ පියාගෙන සිටින එකෙක් කොහොමද මුළු ලොව පුරාම සිටින අයට පිහිටවෙන්නේ?
B Amarasinghe Saturday, 13 July 2024 07:34 AM
ඇතුලත් හොරු පිටත් හොරු
පිටිගල මිලානෝ Saturday, 13 July 2024 09:43 AM
දෙයියාට පිදේණි ගේන මිනිහාගේ බයික් එකේ පෙට්‍රල් ටික ෆෝන්එක ආරක්ෂා කරලා දෙන්න බැරි දෙයියා කොහොමද ජීවිත, දේපොල, රැකියා සහ ව්‍යාපාර ආරක්ෂා කරන්නේ….? දෙයියොත් සයිඩ් බිස්නස් එකකට කොල්ලෝ දාලා මේවා කරනවද කවුද දන්නේ…? දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ….!!!
Prabha Saturday, 13 July 2024 01:19 PM
පිටිගල යන්නේ ඉතින් Padova වල ශාන්ත අන්තෝනි ගේ පල්ලියටනේ
පැරකුම් Saturday, 13 July 2024 12:11 PM
දේව භක්තිය හා මන්ද බුද්ධිකත්වය සම වෙනකොට මේව වලක්වන්න බෑ.
පිටිගල මිලානෝ Saturday, 13 July 2024 01:47 PM
ප්‍රභා, සාන්ත අන්තෝනි මුනිවරයා වැඩසිටින පල්ලියට මම හිසේ කෙස් ගානට ගිහින් ඇති.
Prabha Saturday, 13 July 2024 03:00 PM
හොරු නැද්ද?
Deepal Nirosh Saturday, 13 July 2024 02:37 PM
දෙයියෝ සාක්කි...