මැදපෙරදිග රැකියාවකට යාමට බාරයක් වීම සඳහා කතරගමට ආ කුරුණෑගල කාන්තාවකගේ රුපියල් 45000 ක මුදල් පසුම්බිය පොකට් ගැසී යැයි ඇය දේවාල භූමියේ දී පොල් ගැසූ බව වාර්තා වේ
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප්රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
කතරගම දී පොකට් ගැහුවාට පොල් ගහයි
ගුණසිරි Sunday, 11 September 2016 11:25 AM
සමීර ගෙනහැර දක්වන ඔය දුක්ඛ්ත යථාර්තය බහුතරයක්ට තේරෙන්නේ නැහැ. (ර)
ටෙෂාන් Sunday, 11 September 2016 03:20 PM
දැන් දෙවියන්ටත් මේවා දැකලා අහලාම එපාවෙලා ඇති (නි)
ජෙහාන් ග්‍රේරු Sunday, 11 September 2016 04:30 PM
පොල් ගහන එක දහස් ගුණයක් හොඳයි ලංකාවේ පොලීසියකට යනවට වඩා. (නි)
නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Sunday, 11 September 2016 05:12 PM
ඔය පළාතේ බොහෝ දෙනෙක් ඕනෑ එපා හැමදේකටම හොර පොල් හරි ගහන නිසා ඒවායින් වැඩි ප්‍රතිඵල ලැබෙන්නෙත් නැහැනේ. පොල් ගහලා මොනවද ඒ අම්මා දෙවියන්ගෙන් ඉල්ලා හිටියේ? (නි)
දේශප්‍රිය Sunday, 11 September 2016 07:34 PM
දෙවියෝම මේවා බලාගන්න ඕනෑ (නි)
මොහාන් Monday, 12 September 2016 01:12 AM
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
ලෙස්ලි හර්බට් විජේසිංහ Monday, 12 September 2016 01:31 AM
අන්තිමේදී තමන් ළඟ තිබුණු සල්ලිත් නැතිවුණා. මැදපෙරදිග යන්න ගිහින් කතරමග ගොස් දැන් අතරමඟ (නි)
ජනහිත Sunday, 11 September 2016 06:28 AM
හොද වැඩේ. පොකට් කාරයට දෙවියෝ දඩුවම් දෙන්නනම ඕනෑමයි. (ර)
රොකි Sunday, 11 September 2016 06:43 AM
අනේ මන්දා! දෙයියෝ තවමත් පොල් වලට කැමතිද? (ර)
ගුණසිරි Sunday, 11 September 2016 07:37 AM
වේලා තියෙන්නේ නම් ගහෙන් වැටිච්ච කෙනාට ගොනත් ඇන්නා වගේ වැඩක්... (ර)
ලුසේනා Sunday, 11 September 2016 07:47 AM
කතරගම යන්නේ ආත්ම විස්වාසයක් නැති මිනිස්සු. (ර)
සමීර Sunday, 11 September 2016 08:27 AM
මේ දේව මිත්‍යාවෙන් කවදා අපේ මිනිස්සු මිදෙයිද (හේ)
ලුම්බිණි Sunday, 11 September 2016 10:14 AM
කතරගම පැත්තේ අය නම් දන්නවා කතරගම දෙවියන්ගේ හැටි. (ර)
ගුණවර්ධන Sunday, 11 September 2016 10:18 AM
ඒ පොල් වලට ගිය මුදලත් නැතිවෙනවා එච්චරයි. (ර)
සජී Monday, 12 September 2016 05:52 AM
දුප්පත් මිනිස්සු කතරගම නොගිහින් තිරුපති යන්නද දෙවියනේ (නි)
නිශාන්ත Monday, 12 September 2016 05:57 AM
මේ වරදට නම් අනිවාර්යයෙන්ම දඬුවම් ලැබෙනවාමයි (නි)