ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ මංගල්‍ය නිමිත්තෙන් කප්සිටැවිමේ මංගල්‍ය අද උදෑසන නැකතට සිදු විය.
කප් සිටුවා දින 45 ක් ගිය පසු එනම් ජුනි 28 වැනි දින ඇසළ මංගල්‍ය පැවැත්වේ. පුරා දින 15ක් පෙරහර මංගල්‍ය පවත්වා ජුලි 12 වැනි දින අවසන් පෙරහැර පැවැත්විමෙන් අනතුරුව ජුලි 13 වැනි දින මැණික් ගඟේ දිය කැපිමේ උත්සවයෙන් පෙරහැර මංගල්‍ය අවසන්වේ.
2025 දෙසැම්බර් මස 18
486
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කතරගම කප් සිටුවයි
ජිලෝ Thursday, 15 May 2014 05:14 PM
බුදු බණ දෙසුවා නිරන්තරේ ......බුදු බණ ඇසුවා නිරන්තරේ........ගති ගුණ අතින් අපි තවමත් වනන්තෙරේ .........සිල්වන්තයෝ දෙවියන්ට කන්නලව් නොකරයි. එහෙත් දෙවියන් පවා ඔහුට වඳී. සිල්වන්තයා පඩුරු ගැට නොගසයි. එහෙත් සියලු බලාපොරොත්තු ඉටු කරගනී. (නදී)