IMG-LOGO

කතරගම ඉන්ධන ජාවාරම තෙවන ඇසට අසු වෙයි

(කේ ඩි දේවප්‍රිය)

කතරගම  ඉන්ධන හළක සේවකයන් පිරිසක් හා කතරගම නගරයේ ව්‍යපාරිකයන් පිරිසක් එක්ව ජනයාට ලබා දීමට ඇති ඉන්ධන හොර රහසේ බැරල් සහ ටැංකි වෙත ලබා ගන්නා අයුරු ලංකාදිප කැමරාවේ සටහන් වුයේ මේ අයුරිණි.

මෙම ඉන්ධන හලේ ඉන්ධන පවතිද්දිී ඉන්ධන අවසන් කියා පවසා පසුව ජනයා නික්ම ගිය පසුව රාත්‍රි කාලයේ දී ලිටර් 1000 වැනි ප්‍රමාණයේ ජල පුරවන ටැංකි සහ බැරල් පටවා ගත් ට්‍රක් රථ වෙත විශාල ලෙස ඉන්ධන පුරවමින් මෙම ජාවාරම සිදු කරති.

මෙසේ ලබා ගන්නා ඉන්ධන වන්දනාකරුවන්ට සහ කතරගම ජනයාට වැඩිමිල විකුණන බව කියති.  මහජනයා පෝලිම් වල ඉන්ධන ගැනීම පැය ගණන් සිටියත් පසුව ඉන්ධන නෙමැතිව හිස් අතින් පිටව යෑම දැක ගතහැකිය.

මෙයට අමතරව ගෑස් ද වැඩි මිලට විකුණාති. ගෑස් ටැංකියේ ආවරණ ගලවා හිස් ටැංකි ලෙස හුවා දක්වා  නිවසටම රැගෙන ගොස් මෙම ගැස් ටැංකි ද අලෙවි කිරීම සිදුවේ.

 



අදහස් (1)

කතරගම ඉන්ධන ජාවාරම තෙවන ඇසට අසු වෙයි

සුනිල් ශාන්ත Thursday, 14 April 2022 03:16 PM

මා කතරගම වන්දනා කිරීම සදහා අප්‍රේල් 13 පැමිණි අත මෙහි සදහන් ඉන්ධන හලේන් ඉන්ධන ලබා ගැනීමට පෝලිමේ සිටියෙමි පැය තුනකට පසු එඑහි පාලන අධිකාරිය ඉන්ධන අවසන් බව දන්වා සිටියාය නමුත් පසුදින උදේ ඔබ මෙහි සදහන් කරන අක්‍රමික තාවය මට ද දැනගන්නට ලැබුනි ඊට පසුදින එනම් අද දින නැකැත් වෙලාව වන 10.17 පසු වන තෙක් තෙල් ලබා දිය නොහැකි බව පවසා උදේ 6 සිට මිනිසුන් 10.30 දක්වා පෝලිමේ රදවා තැබීමට තරම් දුෂ්ට සහ අකාරුණික විය තෙල් සන්ස්තාවේ නීති රීති අනුව එසේ කල හැකිදැයි අදාල බලධාරියෙක් උත්තර සපයන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 364 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 908 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1304 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site