ලන්ඩනයේ පැවති පොදුරාජ්‍ය මණ්ඩල පාර්ලිමේන්තු කාරක මණ්ඩල රැස්වීමට සහභාගීවීම සඳහා ලන්ඩනයට පැමිණි කතානායක චමල් රාජපක්ෂ මහතා ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයටද පැමිණියේය.
මහකොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස් කතානායක සුහදව පිළිගත් අතර කාර්ය මණ්ඩලයද හඳුන්වා දුන්නේය.
පොදුරාජ්‍ය මණ්ඩල සභාපති තනතුරට ශ්‍රී ලංකා ජනාධිපති පත්වීමෙන් අනතුරුව ඊට අදාළ වැඩ කටයුතු ක්‍රියාත්මක කෙරීමේදී ලන්ඩන් මහ කොමසාරිස් කාර්යාලයෙන් ඉටුවන විශාල කාර්ය භාරය පිළිබඳවත් පොදුවේ තානාපති වැඩකටයුතු ඉටුකිරීමේදී පෙන්වන කාර්යක්ෂමතාව පිළිබඳවත් මහ කොමසාරිස් ඇතුළු කාර්යමණ්ඩලයේ සියලුම දෙනා වෙත කථානායක තම ප්‍රසංශාව පළ කළේය
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1051
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කතානායක මහකොමසාරිස් කාර්යාලයේ
අරුණ කුමාර Sunday, 11 May 2014 06:01 PM
අනේ මොකටද මෙච්චර සේවක මණ්ඩලයක්?(ස)
අයේෂ් Monday, 12 May 2014 06:40 AM
දැන් ඊළඟට මොකක්ද වෙන්නේ? (නි)
හිරාන් Monday, 12 May 2014 06:44 AM
ඉතින් අපියි කියලා මොනවා කරන්නද මහත්තයෝ? (නි)
නාලක බස්නායක Sunday, 11 May 2014 06:30 PM
කතරගම ගිහින් එන ගමන් තිස්සෙන් කිරි පැණිත් අරන් එන්නේ අපිත් (ස)
ජනක් Sunday, 11 May 2014 07:20 PM
මේකේ ලියන අය තමන්ගේ සත්‍ය නමින් ම ලියනවානම් නේද හොද ? (ස)
සිරිවර්ධන Sunday, 11 May 2014 07:35 PM
හොඳා හොඳා !! (ස)