(නිමල කොඩිතුවක්කු)
කොත්තු, රයිස් සහ බත් පැකට්ටුවක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට සිදුවන බව සමස්ථ ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසීය.
සමාජ ආරක්ෂණ බද්ධ සහ ආහාර අමුද්‍රව්‍ය මුළ ඉහළ යාම හේතුවෙන් මෙම තීරණය ගත් බව ඔහු සඳහන් කළේය.
ප්ලේන්ටියක සහ ආප්පයක මිල් ඉහළ දැමීමට කටයුතු නොකරන බවත් ඔහු කීවේය.
2025 දෙසැම්බර් මස 18
635
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
306
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොත්තු, රයිස් සහ බත් පැකට්ටුවක මිල ඉහළට
Prabha Tuesday, 04 October 2022 05:10 PM
මම හිතන් හිටියේ රයිස් කියන්නේ බත්වලට ඉංග්‍රීසියෙන් කියන නම කියලා...!
nanda Tuesday, 04 October 2022 06:56 PM
මිල ඉහළ දාන්න හෝටල් කෑම අත්හැරියාම ගැටළුවක් නැත...!
බද්රානි Tuesday, 04 October 2022 09:22 PM
අයියෝ, ඔය රුපියල් දහය මොකක්ද..? රුපියල් දාහක් වැඩිපුර දීලා හරි ආසාවට කන්න වඳ කොත්තුවක් හොයාගන්න බැරුවයි මම මේ දඟලන්නේ..?
මායාදුන්න Wednesday, 05 October 2022 07:18 AM
මෙයාගේ සංගමේ ඉන්නේ මෙයා විතරයි. ආපනශාලා හිමියන් මිල ගණන් වැඩි කරන්නේ තමන්ට ඕනෑ විදිහට මිසක් මෙයාට ඕනෑ විදිහට නොවේ...
සිහ නද Friday, 07 October 2022 02:39 AM
මම මිට අවුරුදු 15 කට විතර කලින් ලංකාවෙන් කැනඩාවට යනකොට බත් වලට ඉංග්‍රීසියෙන් කිව්වේ රයිස් කියල , දැන් වෙනකොට බත් සහ රයිස් කියල දෙකක් තියෙනවා ලංකාවේ . කරුණාවෙන් මේ ගැටලුව පහදා දෙන්න