වැලිකඩ බන්ධනාගාරය අසල සිරකරුවන් පිරිසක් විසින් කපන ලද අඹ ගසක් බේස්ලයින් පාරට ඇද වැටීමෙන් එම මාර්ගයේ යමින් තිබූ යතුරුපැදියක් මතට වැටීමෙන් එහි ගමන්ගත් කාන්තාවක (72) මියගොස් ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.
ඇය දෙමටගොඩ, වේළුවන පාරේ පදිංචි කාන්තාවක බව කියති.
2025 දෙසැම්බර් මස 18
555
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කතගේ මරුවා අඹ ගහේ ඉඳලා
ඉසුරන්දි Tuesday, 29 December 2015 01:00 PM
බුදු දහමට අනුව කර්මය නම් එයයි.එය කෙසේ කොහොම කොතැනක ක්‍රියාත්මක වෙයිද කියලා නොදනිමි. දුකයි මෙවැනි අකල් මරණ ඇසීමත්. (කෞ)
උපාලි Tuesday, 29 December 2015 01:50 PM
මොකටද බේස්ලයින් පාරට වැටෙන්න ගස් කපන්නේ? කිසිම අධීක්ෂණයක් නැතුවද මේ හිරකරුවන් ඉන්නේ? නිරපරාදේ අහිංසක ජිවිතයක් නැතිවුණා. ඕක මිනිසුන් ගොඩක් ගැවසෙන වෙලාවක, පාසල් ඇරුන වෙලාවක වුණා නම්..? (නි)
නිමල් Tuesday, 29 December 2015 03:10 PM
මිනිස් ජීවිතයක වටිනාකම අඹ ගහකට සම වෙයි ශ්‍රී ලංකාවේදී (කෞ)
ක්‍රිෂ් Tuesday, 29 December 2015 03:32 PM
ඇයට නිවන්සුව ලැබේවා. මෙවන් අකල් මරණයක් ඇයට අත් නොවේවා. (බ)
සේපාල Tuesday, 29 December 2015 03:43 PM
සිරකරුවන්ට ඕන විදියට වැඩකරන්න පුලුවන්ද?,මෙයට බන්ධනාගාර නිලධාරීන් වගකියන්න ඕන (බ)