IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කතක කෙළෙසයි

කළුතර නිවසකට මහ රෑ පැන අල්මාරියේ  රන් බඩු එකතු කැර ගත් සොරකු ගිනි අවියක් පෙන්වා කතක කෙළෙසා රන් රන්බඩු  ඇයට දී ගිය නමුත් පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබීය. 

ඔහුගේ නිවස සෝදිසි කිරීමේදී ගිනි අවියක් ,උණ්ඩ දොළහක් ,මන්න දෙකක් අත් බෝම්බයක් ,රබර් බැටන් පොල්ලක් ඇතුළු අවි කිහිපයක් සොයාගෙන ඇත.



අදහස් (0)

කතක කෙළෙසයි

මොහමඩ් Sunday, 17 November 2013 09:56 PM

මුළු ලෝකෙම ඉන්න සිංහලයන් දැන් එම රටවල කරන අපරාධ වැඩ ගැන කියලා වැඩක් නැහැ (නි)

:       0       0

කුමුදු Monday, 18 November 2013 11:20 AM

සානුකම්පිතව බැලිය යුතු සිද්ධියක් මං හිතන්නේ. (ස)

:       0       0

එම.කාමිල් Sunday, 17 November 2013 10:58 PM

සහෝදරයිනේ, මේ ප්‍රශ්නයේ දුර දිග හිතලා තමන්ගේ ප්‍රකාශය හෙළිකරන්න (නි)

:       0       0

මධු Sunday, 17 November 2013 01:36 PM

මධු මීවිතට මිනිසුන් පුරැදු වුනහම ඔහොම වෙනවා.(නදී)

:       0       0

චන්ද්‍ර Sunday, 17 November 2013 11:24 PM

මෙයා හොරෙක් නෙමෙයි වාගේ. මෙයා ඇවිල්ලා තියෙන්නේ එයාගේ අාශාවක් ඉටුකර ගන්න. අන්තිමට කියන්න ඇති මම ගෙදර රත්තරන් බඩු ගන්නේ නැහැ ඔයාම තියා ගන්න කියලා (නි)

:       0       0

දම්මික Sunday, 17 November 2013 02:23 PM

පිස්සු කතා කරනවාද අපේ සමාජය පිරිහිලා නැහැ, වෙන රටක් වෙච්ච දෙයක්ද කොහෙද මේ අපේ රටේ මෙහෙම දේවල් වෙන්නේ නැහැ (දී)

:       0       0

කෝසල Sunday, 17 November 2013 02:29 PM

ගිනි අවියකුයි, බැටන් පොල්ලකුයි හොයා ගත්තා කිව්වා? පොලීසියේ රාලහාමි කෙනෙක් වත්ද?(දී)

:       0       0

අජිත් Sunday, 17 November 2013 05:03 PM

අනේ මන්ද මොනවා ලියන්නද කියල බැලුවේ. එක ඉස්කෝලයක් වැහෙන කොට හිරගෙවල් දහයක් ඇරෙනවලු!(දිල්)

:       0       0

දොඩන්ගොඩ Sunday, 17 November 2013 05:32 PM

හොරා කතා කෙලෙස හොරකම් කරපු රන් බඩු ආපසු දීල ගිහින් . (දිල්)

:       0       0

දුමින්ද Sunday, 17 November 2013 05:35 PM

නිවෙස්වල ආරක්ෂාව ගැන මීට වැඩ සිතිය යුතුයි(දිල්)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 17 November 2013 05:40 PM

හොරා උඹනම් මාර හොරෙක් බන් !(දිල්)

:       0       0

ලෝලිම්බවන්ස Monday, 18 November 2013 03:36 PM

මේ මිනිහා හොරෙක් නොවේ . ඔහු ඇවිත් තියෙන්නේ ඔහුගේ අශාවක් ඉටු කර ගෙන යාමට . සම්පුර්න කතාව අපිට පැහැදිලි නැහැ. ඕනේ නම් බලෙන් ලිංගික අකර තැබ්බයක් කරා කියල කියන්න පුළුවන් .(නදී)

:       0       0

ගොඩගේ ප්‍රියන්ත Sunday, 17 November 2013 08:13 PM

හොරා මෙයා නම් නිසි දඩුධුවම් දෙන්න සෞදි i අරාබියාව වගේ (නදී)

:       0       0

ප්‍රැන්සිස් Monday, 18 November 2013 11:31 PM

පෙළපාලි වලට ගහන්න හදාපු තගයෙක් වැරදි ගමනක් ගිහින් වගේ (නදී)

:       0       0

අමාලි Sunday, 17 November 2013 08:31 PM

සාධාරණ හොරෙක් (දී)

:       0       0

ආරියසේන Sunday, 17 November 2013 09:06 PM

හොරා ඇල්ලුවා, ඉදිරිපත් කළා,නඩුවෙන් නිදහස්, අවසානයේ කාන්තාව විසින් තම සැමියාට රහසෙන් හොරෙක් ගේ ඇතුළට ගත්තා කියලා අසරණ කාන්තාවට නඩුපවරා ඇයට දඩුවම් ලබා දීමට බොහෝ සේ ඉඩ ඇත. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 636 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site