IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කතකට පිහි පහරදුන් දෙකක් මාට්ටු

(ඉන්දිකා රාමනායක)

මත්ද්‍රව්‍ය ආරවුලක් මුල්කරගෙන මාලිගාවත්ත "ලක්හිරු සෙවන" මහල් නිවාස යෝජනා ක්‍රමයේ පදිංචි කාන්තාවකට තියුණු ආයුදවලින් පහරදුන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව දෙමටගොඩ පොලීසිය පවසයි.

සිද්ධියෙන් බරපතළ තුවාල ලබා ඇත්තේ 38 හැවිරිදි කාන්තාවක් බවත් ඇය කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටීන බව පොලිසිය පවසයි.

දෑත්වලට සහ හිසට ප්‍රහාර එල්ල වී ඇති බවද පොලිසිය පවසයි.

මෙම කාන්තාව මහල් නිවාසයේ 8 වන මහලේ පදිංචිව සිටින බවත් ඇය බිම් මහලේ නිවසක පැවති පිංකමකට පැමිණ සිටියදී සැකකරුවන්  පැමිණ ඇයගේ කොණ්ඩෙන් අල්ලා ගෙන අසල වෙනත් නිවසක් වෙත ඇදගෙන ගොස් එහි දි කඩුවලින් කපා ඇති බව පොලිසිය කියයි.

කඩු ප්‍රහාරය එල්ල කළ සැකකරුවන්ට එම ස්ථානයේ සිටි පිරිසක් පහරදීමට සූදානම් වෙද්දී ඔවුන් දෙදෙනා දිව ගොස් ඇති අතර  එම නිවාස සංකීර්ණය අසල මාර්ගයේ රථ වාහන මෙහෙයුමක නිරතව සිටි පොලිස් කණ්ඩායමක්  අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

 



අදහස් (1)

කතකට පිහි පහරදුන් දෙකක් මාට්ටු

wijesinghaarachchilage garly samantha wijesinha Monday, 12 June 2023 05:17 AM

ලංකාවේ යුද්ධයෙන් අවුරුදු 30ට වුණු විනාශයට වඩා ලොකු විනාශයක් වෙලා තියෙන්නේ... මේ නවත්තන්න බැරි පොලිසියට වඩා කුක්කෝ දැන් රට පාලනය කරන්නේ කොඩ්ඩෝ තමයි, පොලිසිය පාලනය කරන්නෙත්...

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 537 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 271 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site