IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කතකට අතවර කළැයි ඩිපෝ මැනේජර් රිමාන්ඩ්

මුල්ලේරියාවේදී කාන්තාවකට නොමනා ලෙස හිරිහැර කළැයි අංගොඩ ලංගම ඩිපෝවේ කළමනාකරු ආර්.විජේරත්න කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඔගස්ටා අතපත්තු මහත්මිය විසින් බ්‍රහස්පතින්දා (11)  තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

වාහනයක ගමන් කරද්දී ඇයට අතවර කිරීමට ආධාර හා අනුබල දුන් බව කියන රියදුරු එම්.සිරිවර්ධන රුපියල් ලක්ෂයක ශරීර ඇප දෙකක් මත මුදා හරිනු ලැබීය.

 



අදහස් (0)

කතකට අතවර කළැයි ඩිපෝ මැනේජර් රිමාන්ඩ්

සුමිත්‍රා බස්නායක Monday, 08 February 2016 06:21 PM

අනේ පව්. අර කාන්තාවට ඒ වෙලාවේ මොනවා හිතෙන්න ඇද්ද? (නි)

:       0       0

රොක්සි Tuesday, 09 February 2016 02:15 PM

ඉස්සර නම් ඕවා සමහරුන්ට සුළු වැඩ! (නි)

:       0       0

දිනේෂ් Tuesday, 09 February 2016 12:26 AM

වෙනදාට නම් මම පිටිගල මිලානෝ සමඟ එකඟ නැහැ. හැබැයි මේ කියා තිබෙනදේට නම් 100% එකඟයි. (නි)

:       0       0

රුක්ෂාන් Tuesday, 09 February 2016 01:39 AM

අනේ මෙහෙමත් ඩිපෝ මැනේජර්ලා? (නි)

:       0       0

පිටිගල මිලානෝ Monday, 08 February 2016 02:26 PM

ඩිපෝ කළමනාකරුත් මෙසේ නම් බස් එකේ ඉන්න ජැක්සන්ලා ගැන කවර කතාද. (අ)

:       0       0

චතුරි Monday, 08 February 2016 02:54 PM

දැන්. මේ දුෂණය කරන. ලෙඩේ අංගොඩටත් ගියාද . මේයට සමාව ලැබෙනවා. (බ)

:       0       0

ආනන්ද Monday, 08 February 2016 03:34 PM

අංගොඩ වෙන තැනක ඉන්න ඕනේ කෙනෙක් ඩිපෝවට වැරදිලා අැවිල්ලවත්ද ? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site