ගාල්ලේ වෙළද සලක විකිණිමට තිබු කිලෝ දෙදහසකට අධික නරක් වු රට ලූනු තොගයක් අත්අඩංගුවට ගත් බව ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
කුණු ලුනු ගාල්ලේ කඩයකින් අල්ලයි
හේරත් Friday, 09 May 2014 02:36 PM
මේ වගේ දේවල් වලට ලියල ලියල අපිට දැන් එපා වෙලා. (ස)
ගුණේ Saturday, 10 May 2014 06:54 AM
බලනකොට අපි කන තරමක් කන්නේ කුණුනේ (නි)
වර්ධන Saturday, 10 May 2014 06:54 AM
අදාල නිළධාරීන්ට තව තවත් මෙවැනි වැටලීම් කිරිමට හැකි වේවා! (නි)
රොකී Saturday, 10 May 2014 08:02 AM
ඌව පළාතට ඇරියා නම් ඡන්දෙට බෙදලා දෙන්න තිබුනනේ. අපරාදේ! (නි)
ජයවර්ධන Friday, 09 May 2014 12:46 PM
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට අපේ ප්‍රණාමය.තව තවත් මෙවැනි වැටලීම් කිරිමට හැකි වේවා. (ස)