යාල ජාතික වනෝද්‍යානයට අයත් අංක 3 කලාපය වන බුත්තල කතරගම මාර්ගය අසල වනයට කුණු තොගයක් මුදා හැරීමට පැමිණි කැබ් රථයක් හා එහි හිමිකරු ගල්ගේ වනජීවී නිලධාරීන් විසින් අල්ලාගනු ලැබීය.
මෙම කුණු තොගය රැගෙන පැමිණ ඇත්තේ සෙල්ල කතරගම නගරයේ පිරිසකි.
අපද්‍රව්‍ය ආහාරයට ගැනීම නිසා වන අලින්, ඌරන් ඇතුළු වන සතුන්ට විවිධ රෝග ආබාධ ඇතිවන බව වනජීවී නිලධරයෝ පවසති.
මේ වන විට මෙම මාර්ගයේ සිටින අලින් මෙම කුණු ද්‍රව්‍ය ආහාරයට ගැනීමට හුරුව ඇතැයිද කතරගම ඇතුළු ප්‍රදේශ කිහිපයකින් කුණු කසළ මෙම මාර්ගයට මුදා හරින බවත් කියති.
2025 දෙසැම්බර් මස 18
571
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුණු දාන්න ගිහින් කුණු ගාගනී
නිහාල් Tuesday, 12 January 2016 11:53 AM
කුණු කසලත් දැන් ජාතික ප්‍රශ්නයක් වෙලා නේද. (කෞ)