මීතොටමුල්ල කුණු කන්ද සම්බන්ධයෙන් ඇතිවූ ගැටුමේදී ප්‍රාදේශිය සභා සභාපතිගේ ආධාරකරුවන් පිරිසක් සමග ගැටුමකට මැදිවී යැයි අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි නීතිවේදී නුවන් බෝපගේ පොලිසියට බාරවූ බවත් ගැටුමකට සම්බන්ධවීම හා උසාවි නියෝගයක් කඩකළැයි කියන සිද්ධියක් මත උද්ඝෝෂණයක කැඳවුම්කරුවකු අත් අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
570
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
283
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුණු කන්දේ ගැටුමට නීතිඥයෙක් බාරවෙයි
සහන් Monday, 11 January 2016 10:16 AM
කුණු කන්දට උද්ඝෝෂණය කළ අය හිරේ. මිනිමරපු අයට සැප. අනේ මමත් මේ වගේ මිලේච්ඡ රටක ඉපදුනානේ. (බ)
දුමින්ද Monday, 11 January 2016 05:29 AM
එදා සෙව්වේ අපරාධකරුවන්. අද.......? (නි)
මිනෝද් Monday, 11 January 2016 05:50 AM
වින්දිතයක් සිරගතකරන අපරාධකාරයන් නිදහස් කරන කාලයක් මේක ... රටකට වෙච්ච දෙයක් ...(බ)