IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කුණු කතාවේ උණුසුමින් විනිසුරුත් නැගිට යයි

මීතොටමුල්ල කුණුකන්දට එරෙහි විරෝධතාවයට  පහර දුන්නේයැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි කොළොන්නාව නගර සභාවේ සභාපති පද්ම උදය ශාන්තට රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් නියම කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් මිහිරාන් මහතා දැඩි අැප කොන්දේසි ද පැනවීය.

නීතිය අතට නොගන්නා ලෙසත්, සැකකරුවන්ට බලපෑම් නොකරන ලෙසත් නගර සභාපතිට අවවාද කළේය.

මීතොටමුල්ල ගම්වාසීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් හා පොලිසිය අතර උණුසුම් වචන හුවමාරුවක්ද උසාවිය තුළ ඇතිවූ අතර එකිනෙකා තර්ක විතර්ක  කිරීමට යාම හේතුවෙන් විනිසුරු සිය ආසනයෙන් බැස ගියේය. ඒ හේතුවෙන් නඩු විභාගය විනාඩි 10ක පමණ කාලයක් ප්‍රමාද විය.

Kolonnawa_20161436



අදහස් (0)

කුණු කතාවේ උණුසුමින් විනිසුරුත් නැගිට යයි

යසිරු Monday, 04 January 2016 05:32 PM

මේ කුණු කන්දේ ප්‍රශ්නයට නම් ඉක්මන් විසඳුමක් අවශ්‍යයි (නි)

:       0       0

ජයනාත් Tuesday, 05 January 2016 02:46 PM

ය කසල කන්දේ 50% කට වඩා ඇත්තේ නොදිරනධ පොලිතින් සහ ප්ලාස්ට්ක් වියයුතුයි. ඩෙංගු මාරයාට නම් එය කෙම් බිමක් ..! අපගේ පහසුවට මේවා දැන් සැම ආහාර අසුරුමකටම භාවිතා වෙනු පෙනේ . 1978 ට පෙර මේ සිලි බෑග් තිබුණාද..?.හැමෝම වගේ රෙදි බෑගයක්,පන් මල්ලක්,වේවැල් කූඩයක් රැගෙනයි වෙළඳපොළට ගියේ.වර්තමානයේ එහෙමද..? (කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 561 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1079 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site