අසභ්‍ය පින්තූර සහිත පොතක් විකිණී යැයි පිළියන්දල පොත් සාප්පු හිමිකරුවකු වන එල් බර්නාඩ් රංජිත්ට කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා රුපියල් 2500ක දඩ නියම කෙළේය. පොලිස් ඔත්තුකරුවකුට ඔහු එම පොත රුපියල් 3000කට විකුණා ඇත.
2025 නොවැම්බර් මස 04
708
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1742
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කුණුහරුප පින්තූර පොත විකුණා දඩ කයි
රොමේෂ් Saturday, 04 February 2012 11:17 AM
එත් 500 ක් ලාබයි නේ. ගහන්න තිබ්බේ 5000 ක වත් දඩයක්