ඇමැතිට ගෙයක් ඇතත් තමාට ගෙයක් නැතැයි මරණ තර්ජනයක්ද සමග පලනි දිගම්බරන් ඇමැතිට දුරකථන ඇමතුමක් දුන්බව කියන මීරියබැද්දේ අවතැන් කඳවුරක පුද්ගලයකුට සමාව දීමට ඇමැති කොහුවල පොලිසියට පැමිණියේය.
එම පුද්ගලයා ඇමැතිට කුණුහරපෙන් බැන මරණ තර්ජන එල්ල කළැයි ඇමැති මීට පෙර කොහුවල පොලිසියට පැමිණිලි කර තිබේ.
පොලිසියේ කැඳවීමක් අනුව පොලිසියට ආ පැමිණි රවීන්ද්‍ර කුමාර් නමැති එම පුද්ගලයා අත්අඩංගුවට ගත්තේය. පොලිසියට ආ ඇමැති ඔහුට සමාව දුන්නා පමණක් නොව නිවසක් ලබාදීමටද පොරොන්දු විය.
පොලිසිය ඔහු පොලිස් ඇප මත මුදා හැරියේය.
2025 දෙසැම්බර් මස 18
491
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුණුහරුපෙන් බැන්නාට ගෙයකුත් ලැබෙයි