IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කොණ්ඩෙ කපන්න කිවුවාම දිසාපාමොක්ගේ ඔළුව පළලා

විකට් ඉන්නකින් සිසුවකුගෙන් පහර කෑ බව කියන ලබුදූවේ පාසලක විනය බාර සහකාර විදුහල්පතිවරයා කරාපිටිය රෝහලට ඇතුළු කළ බවත් හිසට පොලු පහර වැදී ඇති බවත් පොලිසිය පවසයි.

කොණ්ඩය කපා ගන්නා ලෙස අවවාද කිරීමෙන් පසුව එම සිසුවා ඉන් ටික වේලාවකට පසුව සහකාර විදුහල්පති සිය කාර්යාලයේ වාඩිවී වැඩක යෙදී සිටියදී විකට් ඉන්නෙන් පහර දී ඇතැයි ද පොලිසිය ඔහුගෙන් ප්‍රකාශයක් ගනිමින් සිටින බවත් පොලිසිය කියයි.

 

 



අදහස් (0)

කොණ්ඩෙ කපන්න කිවුවාම දිසාපාමොක්ගේ ඔළුව පළලා

අබය Monday, 11 January 2016 08:40 AM

දිලාන්, මමත් දකුණේ ඉපදුනු මිනිහෙක්. මේ වගේ අශිෂ්ට ක්‍රියාත් ඒ සමාජය තුළින් ඇතිවෙනකොට හිතට අමාරුයි. ඇයි මෙවැනි දේවල් සිදුවන්නේ? දිලාන් කියන ආකාරයට දකුණේ මිනිසුන් ගල් යුගයේදී මෙන් එකිනෙකා මරාගත්තාට කමක් නැහැ වගෙයි. (නි)

:       0       0

මංගල Monday, 11 January 2016 08:52 AM

අනේ දෙවියනේ මෙහෙමත් කාලයක්? (නි)

:       0       0

කරුණාරත්න Monday, 11 January 2016 08:50 AM

පේනවා නේද අද කාලේ ළමයින්ගේ තරම? (නි)

:       0       0

බමුණු ආරච්චි Monday, 11 January 2016 08:56 AM

දිලාන්, එහෙනම් මොකද ඇස් ඇරුණු බළලෙක්වත් ගෙනෙන්න එපා කියන්නේ. (නි)

:       0       0

ඩිලාන් Monday, 11 January 2016 10:02 AM

අබය ...මම කිව්වද ගල් යුගයට යන්න කියල...යන්නේ කොහෙද මල්ලේ පොල්....ඔයා දකුණේ නොවන බව නම් මම දන්නවා... මොකෝ ඔච්චර බය....ඔයා හරිනම් කතා කරන්න ඕනි මේ පුවතට දකුණේ මිනිසුන්ගේ වැරදි හොයන අබේරත්න නේ...(බ)

:       0       0

අමාන් Monday, 11 January 2016 10:10 AM

දිලාන්. අද තව නිව්ස් එකක් , වැලිමඩ පැත්තේ මිනී මැරුමක්, ඒ අයත් රට බේරා ගත්තු අයද? අවසන් යුද්දෙදී දකුණේ අයත් හිටිය එක හැබෑව . එත් තනියම නෙවෙයි. (කෞ)

:       0       0

රජීව් Monday, 11 January 2016 10:37 AM

ජාති ආගම් නෙවෙයි පළාත් වලටත් බෙදෙමු. එතකොට අපේ අනාගත පරපුරට හොඳ කලක් යයි. (බ)

:       0       0

සහන් Monday, 11 January 2016 06:09 AM

දැඩි දඩුවම් දිය යුතුයි. (ම)

:       0       0

දුමින්ද Monday, 11 January 2016 06:44 AM

රට යන අත හොඳ නැත (ම)

:       0       0

චමල් Monday, 11 January 2016 07:14 AM

සමහර ගුරුවරුන්ටනම් ඔලුව පළලත් මදි. (බ)

:       0       0

සුදේශ් Monday, 11 January 2016 07:24 AM

මේ ළමා අයිතිවාසිකම් කියලා විගඩමක් හදුන්වාදීලා වර්තමාන ළමයින්ගේ විනය එන්න එන්නම විනාශ වෙනවා. මේ නිසා ගුරුවරු බයයි ළමයින්ගේ විනය හදන්න දඩුවම් දෙන්න. ඔහොම යං තව හොද හොද දේවල් අහන්න ලැබේවි. දැන්ම බලධාරීන්ගේ ඇහැ ඇරුනේ නැත්තොත්. (කෞ)

:       0       0

සිල්වා Monday, 11 January 2016 07:34 AM

දරුවන්ට නිසි දඩුවම් ලබා දෙන්න ගෙදරින් හැදෙන්නේ නැත්නම් පාසලෙන් එහෙම නැත්තනම් සමාජෙන්.(කෞ)

:       0       0

රුවන් Monday, 11 January 2016 07:29 AM

ඇඹිලිපිටියේ පොලිසියට වැඩේ බර දෙන්න ඕන (කෞ)

:       0       0

අබේරත්න Monday, 11 January 2016 07:50 AM

ප්‍රචණ්ඩ ක්‍රියා සහ මිනීමැරුම් වැඩි වශයෙන් සිද්ධ වෙන්නේ දකුණු පළාතේ. හේතුව කුමක්දැයි මට නම් තවම වැටහෙන්නේ නැත. (බ)

:       0       0

බමුණු Monday, 11 January 2016 07:57 AM

පලා බබෙකුගේ පුතෙක් ද දන්නේ නැත. (බ)

:       0       0

දිලාන් Monday, 11 January 2016 08:28 AM

අබේරත්න දකුණේ අයට හරි බයයි වගේ...රට බේරගන්න ගියපු හමුද්දවේ හුගක් පිරිස දකුණේ අය තම...රට බේරගන්න හිටිය ගොඩක් හමුදා නායකයෝ , දේසපාලන නායකයෝ හුගක් දකුණේ තමා....මහා සංගරත්නයෙන් වැඩි පිරිසකගේ උපන් ගම දකුණේ...දකුණ නිසා රට රැකුන...(කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 570 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site