මැගසින් බන්ධනාගාරයේ එක් සිරකරුවකුගේ දන හිසෙන් පහළට වෙඩි වැදී ඇති බවත්, හිසට ගල් පහරක් වැදුණු ජේලර්වරයකු ඇතුළු නිලධරයෝ සිවු දෙනෙක් ද රිමාන්ඩ් සිරකරුවෝ 24 දෙනෙක් ද, ජාතික රෝහලට ඇතුළු කරණු ලැබූහ. සිරකරුවකු කීවේ කෑම ප‍්‍රශ්නයක් ගැටුමට මුල්වූ බවයි. පොලිස් නිලධාරයකු පැවැසුවේ බන්ධනාගාරයට හොරොයින් මත්කුඩු හිඟය ද ගැටුමට මුල්වී ඇති බවයි.
කොටි සැකකරුවන් පිරිසක් ද ගැටුමට හවුල් බවත් හිරගෙදර ආරංචි කියයි. හිරකරුවන් එහි තුන්වැනි ගොඩනැගිල්ලකට ද ගිනිතබා ඇත. හිරගෙය ඇතුළුට නොගිය පොලිසිය හා හමුදාව පිටින් රැකවල් තරකැර තත්ත්වය සමනය කෙළේය. සිරකරුවෝ 1800 ක් මෙහි රඳවනු ලැබ සිටිති.
2025 නොවැම්බර් මස 04
701
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2370
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1738
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කුඩු හිඟයත් මැගසින් ගැටුමට හේතුවක්
ලෙස්ලි Tuesday, 24 January 2012 10:16 PM
අනේ පව් අපේ අය..
සේපාල Wednesday, 25 January 2012 12:01 AM
සමහර දේශපාලනඥයො නැති එකේ පාඩුව..
තිලක් Wednesday, 25 January 2012 10:00 AM
ලංකාවේ මිනිසුන්ට මොනවා වේගෙන එනවාද මන්දා
pushpalatha Wednesday, 25 January 2012 11:02 AM
හොද සිහියෙන් කටයුතු කළ යුතු කාලයක්