පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් 2007 දී කුඩු ග්‍රෑම් 17.79ක් සමඟ අත්අඩංගුවට ගත් හිටපු යුද හමුදා සෙබළ ඩබ්ලිව් චමින්ද කුමාරට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පත්මන් සූරසේන මහතා අද මරණ දඩුවම නියම කළේය.
2025 දෙසැම්බර් මස 18
634
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
305
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1104
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුඩු සෙබළා ගස්
ධම්ම Wednesday, 13 November 2013 05:04 PM
මරණ දඬුවම ක්‍රියාත්මක නොවේ නම් ඇයි එයට සංශෝධන ගෙන නොඑන්නේ. අඩු ගණනේ නමවත් වෙනස් කරන්න. (නි)
සිසිර Thursday, 14 November 2013 07:22 AM
මට හිතෙන හැටියට දැන් කුඩු ගෙන්වීම නෙමෙයි වැරදි, ළග තබාගැනීම හා විකිණීම. (නි)
ගමගේ Thursday, 14 November 2013 08:05 AM
කුඩු ටිකක් තිබුනම මරණ දඬුවම. හැබැයි ස්ත්‍රී දූෂණය කරලා මිනියක් මරපුවම නිදහස. (නි)
සත්‍යය Wednesday, 13 November 2013 05:41 PM
නමුත් 2010දි අල ගෙඩි අස්සේ කුඩු කිලෝ 8ක් ගෙනවිත් අධි චෝදනා ලද හිතවතා නිදහස් වුණා නේද? (නි)
ජයා Wednesday, 13 November 2013 06:08 PM
මොකද අධිකරණයේ තීන්දු විවිධාකාර? නීතිය එසේ වෙනස් වෙනවාද? නීතිය දන්නා කෙනෙක් ඇත්නම් අපට මේක තේරුම් කරලා දෙන්න පුලුවන්ද? (නි)
මිචීල් Wednesday, 13 November 2013 06:21 PM
එතකොට අර කන්ටේනර් එකෙන් ගෙනාපු අයට මොකද වුණේ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ (නි)
ඇන්ටන් Thursday, 14 November 2013 12:24 AM
එතකොට අර අල එක්කල කුඩු කිලෝ 8 ක් ගෙනාපු ඩෙනිස් පෙරේරාව නිදහස් කලේ කොහොමද සුරසේන මහත්තයෝ .මේවට කියන්නේ කැකිල්ලේ රජතුමාගේ නඩු ඇහිල්ල කියල අනේ ලංකාවට ගිය කලක් (දී)
දකුණේ සිල්වා Thursday, 14 November 2013 12:43 AM
එතකොට අර කුඩු කිලෝ 8 ගෙනාපු මිනිහව එල්ලන්නේ කවදද ?අපිට කලින් කියන්න හරිද (දී)
අජිත් Wednesday, 13 November 2013 06:38 PM
ඉතාමත් හොඳ තීන්දුවක්. නමුත් කුඩු ගෙන්වන දේශපාලුවෝ නිදැල්ලේ.නීතිය කාටත් එකසේ ක්‍රියාත්මක විය යුතුයි. නීතිය කාටත් එකසේ ක්‍රියා නොකිරීම ගැන කණගාටු වෙමු."පහත් තැනින් යයි ගලා ජලේ ".මෙහෙමවත් කුඩු රකුසාගෙන් රට බේරගන්න බලමු ! (නි)
සමීර Wednesday, 13 November 2013 06:38 PM
මොනවා වුණත් සෙබලෙක් නේද? මරණ දණ්ඩනයක් දෙන එක හරි නැහැ නේද? (නි)
ශාන්ති Thursday, 14 November 2013 01:03 AM
නඩුත්හාමුදුරුවන්ගේ බඩුත් හම්දුරුවන්ගේ
සිල්වා Wednesday, 13 November 2013 06:58 PM
මේකද ප්‍රජාතන්ත්‍රවාදයේ සැබෑ ස්වරූපය? (නි)
සුමිත් Wednesday, 13 November 2013 07:24 PM
නීතිය සෑම දෙනාට පොදු විය යුතුය. බොහෝ විට මෙවැනි ආකාරයට දඩුවම් ලබන්නේ අහිංසකයන්ය. කුඩු කිලෝගණන් ගෙනෙන අය නිදහස් වෙන විට ධනය නැති අහිංසකයන්ට මරණ දඩුවම ලැබේ.මේ රටේ ඉපදීම ගැන දැන් දුකක් දැනේ.කොසොල් රජුගේ සිහින යථාර්තයක් වන බව පෙනේ (නි)
රත්නායක ආරච්චිගේ Thursday, 14 November 2013 10:49 AM
දඩුවම නම් නියමයි. නමුත් කුඩු ගෙන්වන අය සුදු ඇදන් ජනතාව ඉදිරියේ පන්සල් පල්ලිවල. (ස)
රාශිනි Thursday, 14 November 2013 04:03 AM
කුඩු නම් අපට පිල්ලියක් (දී)
මරිඉනා Thursday, 14 November 2013 04:03 AM
මොහුව එල්ලලාම මරිය යුතුයි (දී)
මරිසිපාල Thursday, 14 November 2013 05:14 AM
ඇයි ග්‍රෑම් ගණන් ගෙනාවේ? කිලෝ ගණන්නේ ගේන්න තිබුණේ (නි)
සිරියලතා Wednesday, 13 November 2013 04:39 PM
නියමයි. දාන්නකෝ බලන්න පින්තුරයක් එහෙම (නි)
ගංගා Wednesday, 13 November 2013 09:54 PM
කුඩු වලට විරුද්ධව උපරිම දඩුවම් දෙන්න (දී)
ජනිත Wednesday, 13 November 2013 09:58 PM
එතකොට අර කුඩු කිලෝ 8 ගෙනාපු මිනිහව නිදහස් කලේ කොහොමද ? (දී)