IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කුඩු සැකකරු හිර ගෙදරදි මරුට

2010 වසරේ පෙබරවාරියේදී කුඩු කිලෝග්‍රෑම්  30 ක් සමග සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ  සිටි මොහොමඩ් නියාෂ් හෙවත් කුඩු නියාෂ්  හෙවත් පොට්ට නියාෂ් මීගමුව බන්ධනාගාරයේදී හදිසියේ මිය ගිය බව බන්ධනාගාර ආරංචි කියයි.



අදහස් (0)

කුඩු සැකකරු හිර ගෙදරදි මරුට

ගන්දර සයිමොන් Monday, 14 April 2014 01:58 PM

අවි ගත්තෝ අවියෙන් නසි.(නදී)

:       0       0

ගන්දර සයිමොන් Monday, 14 April 2014 02:00 PM

අවි ගත්තෝ අවියෙන් නසී. වගේම කුඩු ගන්නෝ කුඩු වලින්ම නසී . අර විනිශ්චය කාර තුමා මරපු පොට්ට නවුපර් නම් තාම යහතින් ඉන්නේ හිරේ.(නදී)

:       0       0

රජින්ද Monday, 14 April 2014 02:05 PM

අනේ වාසනාවන්...!(නදී)

:       0       0

අචිනි Monday, 14 April 2014 02:10 PM

මහා පරිමාණයෙන් කුඩු ගෙන්වන අය මන්දිරවල සුවසේ, අනේ මන්දා.(නදී)

:       0       0

ජගත් Monday, 14 April 2014 02:31 PM

අර අනිත් පොට්ටයට තාම වැඩක් දී ගන්න බැරි උනා නේද? (නදී)

:       0       0

සඳුනි Monday, 14 April 2014 03:34 PM

අලුත් අවුරුද්දේ අහපු වටිනාම ආරංචිය. දැන්නම් ඇත්තටම සුබ අලුත් අවුරුද්දක් තමයි.(නදී)

:       0       0

නිශාන්ත Monday, 14 April 2014 03:41 PM

මැරිලා ඉතුරු උනා ඇති.(නදී)

:       0       0

නිමල් ලලිතා Monday, 14 April 2014 03:51 PM

කුඩු ගෙන්වන අපරාද කාරයන් පමණක් නොව සියලුම වෘත්තීය අපරාද කරුවන් මෙසේ මිය යනවානම් කොපමණ හොඳද.(නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Monday, 14 April 2014 04:25 PM

කාගෙන් බේරුනත් හෘද සාක්කියෙන් බේරෙන්න බැරුව යන්න ඇති.(නදී)

:       0       0

සසත් ඉන්දික ඉතාලිය Monday, 14 April 2014 04:27 PM

කුඩු ගෙනෙන කට්ටිය අහු උනාම කරන්න තියන එකම දේ එම කුඩු තොගයක් සමගම බන්දනාගාරයට යවන එකයි. උදේ හවස ඒ කුඩු ටික ගහලම මැරෙන්න අරින එක තමයි හොඳ. අවි ගත්තෝ අවියෙන් නසී කියනවා වගේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 512 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1058 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site