හබරණ නගරයේදී අලෙවි කිරීම සදහා හොරෝයින් මත්කුඩු පැකට් දෙකක් ළඟ තබා ගත් බව කියන සංචාරක ජිප් රියදුරකු හා තවත් අයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
කුඩු අවශ්‍ය තැනැත්තා දුරකථන ඇමතුමක් දීමෙන් පසු මුදල් ගෙවන ආකාරය ගැන උපදෙස් දෙන බවත් ඉන්පසු කුඩු මුල කිසියම් ස්ථානයක තබන බවත් පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
499
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුඩු විකුණන්න ගිය දෙන්නෙක් කුඩූවේ