IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කුඩු රජා කුරුවිට රඳවාගැනීම සාධාරණයි

හෙරොයින් මත්කුඩු ජාවාරමේ ප්‍රබලයෙකු ලෙස සැළකෙන මොහොමඩ් සිද්ධික් කුරුවිට බන්ධනාගාරයේ රඳවා තබාගැනීම සම්බන්ධයෙන් බන්ධනාගාරය ඉදිරිපත් කළ වාර්තාව පිළිගන්නා බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ප්‍රකාශ කළේය.

එම සැකකරු කොළඹට මාරු නොකර කුරුවිට රඳවාගෙන සිටිතියි ඔහුගේ නීතිඥවරුන් මීට පෙර අධිකරණයට පැමිණිලි කළහ.

ඒ අනුව මහේස්ත්‍රාත් බන්ධනාගාරයෙන් වාර්තාවක් කැඳවීය.

සිද්ධික් පකිස්තානයේදී අත්අඩංගුවට ගැනිණ.

වැඩිදුර විභාගය 27 වැනිදාට කල් තැබිණ.

 



අදහස් (0)

කුඩු රජා කුරුවිට රඳවාගැනීම සාධාරණයි

රුවන් Saturday, 14 November 2015 04:28 AM

කුඩු කාරයන්ගේ සල්ලි වලට කහින හිවල්ලුන්ට නඩු දාන්න වෙනම නීතියක් ගෙන්න ඕන. (බ)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Saturday, 14 November 2015 05:23 AM

ඇසල කියන දෙය තේරුම් ගන්න බැරි කාටද? අපි විදෙස් ගතව සිටියත් අපිටනම් ලංකාවේ වෙන දේවල් වල හැටියට හොඳට තේරෙනවා !! (බ)

:       0       0

ඇසළ Friday, 13 November 2015 02:27 PM

අහිංසක දේශපාලන සිරකරුවෙක් වහා කොන්දේසි විරහිතව නිදහස් කරනු. (අ)

:       0       0

ශාන සෞදි Saturday, 14 November 2015 06:02 AM

අපේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්න නොදෙන්නේ මහජනතාවමයි. යමෙක් වරදක් කර අත්අඩංගුවට ගෙන දඩුවම් ලබාදීමට යාමේදී කාගෙන් හෝ මුදලට නැත්නම් දේශපාලන ගැතිකමට පාරට බැහැලා උද්ඝෝෂණ කරලා එම පුද්ගලයාට හෝ කණ්ඩායමට දඬුවම් කිරීමට වැට බදින්නේ මහජනතාවම නොවේද? (නි)

:       0       0

ඇසළ Saturday, 14 November 2015 06:44 AM

වසන්ජය, රුවන්, මම ලියපු දෙය දෙදෙනාටම නොතේරුනාට තේරුම්ගත් අයත් ඇති කියලා මම හිතනවා (නි)

:       0       0

ශාන Saturday, 14 November 2015 07:43 AM

කුඩු රජා වෙනුවෙන් එයාගේ පැත්තට කතාකරන අයත් අපේ රටේ ඉන්නවා කියලා අපි දන්නවා (නි)

:       0       0

අතුල Saturday, 14 November 2015 10:01 AM

විජයදාස රාජපක්ෂ ට ගානක් දීල ටී වී එකේ ප්‍රකාශයක් කරලා එලියට ගන්න උදව් කළොත් පුදුම වෙන්න දෙයක් නැහැ මොකද අතිශය භයානක ආයුධ පුද්ගලික ව වෙළදාම් කරන එක හරි කියල කියන එකාට කුඩු කාරයෙක් සුද්ද කරන එක සුළු දෙයක් (බ)

:       0       0

වසන්ජය Friday, 13 November 2015 10:31 PM

ඇසළ මොනවා කියනවද මන්දා? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 257 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1053 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site