පකිස්තානයෙන් කන්ටේනරයකින් එවූ හෙරොයින් කිලෝ 250ක් කොළඹ වරයාට ළඟා වන්නටත් පෙර බදු කපා හරින්නැයි ඉල්ලමින් අගමැති දි මු ජයරත්න මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු බව කියන පුද්ගලයකු රේගුවට ලියුමක් එවා ඇතැයි රේගු ආරංචි කියයි.
කන්ටේනරය ප්‍රමාධ වී මුදා ගැනීමේ දී ගෙවිය යුතු ගාස්තු හා රේගු ගාස්තු අය නොකරන්නේ නම් අගමැති බෙහෙවින් ස්තුතිවන්න වන බව එම ලිපියෙන් දැක්වේ.
තම ව්‍යාපාරයේ මංගල පියවර මෙය නිසා ලොකු බද්දක් ගෙවිය නොහැකි බව එහි දැක්වේ.
දකුණු ආසියාවේ විශාලතම හෙරොයින් තොගය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයෙක් හා පකිස්තානුවෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
ශ්‍රී ලංකාවෙන් පැන ගිය තැරැව්කරු කාශ්මීරයේ දී අත්අඩංගුවට ගනු ලැබීය.
ඔහු ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට ද නියමිතය.
2025 දෙසැම්බර් මස 18
627
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුඩු බේර ගන්න අගමැති නමත් විකුණලා
ලංකාසිරි Sunday, 10 November 2013 04:11 PM
ඒ කියන්නේ අගමැතිගේ ලියුමකට බදු අඩු කරගන්න පුළුවන් කියන එකනේ. මේක හොර ලියුමක් වුන එක තමයි ප්‍රශ්නෙට හිටියේ. (නදී)
මදූ Sunday, 10 November 2013 04:21 PM
මට හිතන්නේ ඇත්ත එක වෙන්න ඇති .(නදී)
රස්පී Sunday, 10 November 2013 04:28 PM
මමනම් හිතන්නේ මේක වැරදීමක් වෙන්න බැ කියලා. (නදී)
කමල් Sunday, 10 November 2013 04:34 PM
අර අරයා වාගේ ඒ ලේකම් මාගේ ලේකම් නොවේ කියයිද?(නදී)
වෙදමහත්තයා Sunday, 10 November 2013 04:35 PM
අගමැතිගේ නෙමේ බලවත් ඇමති කෙනෙක් මන්ත්‍රී කෙනෙක් උනත් බදු අඩු කර ගන්නට බදු නොගෙවා උනත් ගන්නට පුළුවන් . ලංකාවේ වෙන්නේ එහෙමයි. ඕකේ හරි වැරැද්ද මේ පුවත් පතේ දැම්මොත් පුවත් පත කියවා ඉවරයි. එනිසා මෙය ගෙන කතා නොකර ඉම්මු.(නදී)
වන්නි තිලක් Sunday, 10 November 2013 04:37 PM
දැක්කොත් බුවා නොදක්කොත් එබුවා කියල ගැමි කියමනක් තියෙනවා. තණකොළ නෑ ගහ මුදුනේ එකයි බිමට බහින්නේ. (නදී)
ආනන්ද Sunday, 10 November 2013 04:48 PM
හොර ලියුම ගැන හොඳට හොයල බලන්න. දැන් ලංකාවේ හරියට හොරු ඉන්නවා.(නදී)
ජීවන්ත Sunday, 10 November 2013 06:49 PM
ඔය අය තමයි රට කන්නේ.(නදී)