මහනුවර, පේරාදෙණිය, කඩුගන්නාව, පිළිමතලාව, දවුලගල ප්‍රදේශ වලට හෙරොයින් බෙදා හළ බව කියන පුද්ගලයෙක් අත් අඩංගුවට ගත් බව දවුලගල පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
627
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුඩු බෙදන්නෙක් සැකපිට
කලණි විතානගේ Sunday, 28 February 2016 03:13 PM
කලාප බෙදාහරින්නෙක්, දිස්ත්‍රික් සහ දිවයිනටම බෙදාහරින්නන් සොයාගන්න පුළුවන් නම් හොඳයි (නි)
අමා Sunday, 28 February 2016 03:16 PM
තවමත් කුඩු සහ එතනෝල් තියනවද? (නි)
එන්.ඩි හෙට්ටිආරච්චි - ලන්ඩන් Monday, 29 February 2016 08:02 AM
බෙදන එක නොවෙයි ගෙන්වන එකාලව අල්ලලා හිරේ දමන්න...මත් පැනට මත් ද්‍රව්‍ය භාවිතයට පාදකවන සමාජ සැකැස්ම ආරක්ෂා කරන පාලන ව්‍යුහය වෙනස් කරන්න ජනතාව දැනුවත්ව පෙරට එන්න....(ම)