IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


කුඩු ගහන්න තිස් ලක්ෂයක බඩු උස්සලා

දුරගමන් බස් මගීන්ගේ ලැප්ටොප්, ටැබ්, අත්ඔරලෝසු, පෙන් ඩ්‍රයිව් ආදිය දැමූ ගමන් මලු සොරාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් මිරිහාන පොලිසිය එම භාණ්ඩ හඳුනාගැනීමට අයිතිකරුවන්ගේ සහාය පතයි.

දෙවසරක් තිස්සේ රුපියල් තිස් ලක්ෂයක පමණ විද්‍යුත් උපකරණ සොරගත් මෙම පුද්ගලයා බොරලැස්ගමුව 10 කණුවේ පදිංචිකරුවකු බවත් කියති.

මෙම පුද්ගලයා හෙරොයින් කුඩු ගැනීම සඳහා මෙම භාණ්ඩ කුණු කොල්ලයට විකුණා ඇතැයි ද කියති.

DSC01869 vlcsnap-2016-10-02-11h28m39s14 vlcsnap-2016-10-02-11h29m35s58



අදහස් (0)

කුඩු ගහන්න තිස් ලක්ෂයක බඩු උස්සලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 235 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 72 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 769 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site