IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කඩේ ගිය වෑන් රිය

යටියන්තොට තුංකිද හංදියේ පිහිට් හෝටලයකට බ්‍රහස්පතින්දා (31) සවස වෑන් රථයක් කඩා වැදී දැඩි හානි සිදුව තිබේ.

එම අවස්ථාවේ හෝටලයේ සිටියෝ දිවිගලවාගෙන ඇත්තේ අනූ නවයෙනි.

CIMG0283 CIMG0285-(1) CIMG0287 CIMG0293



අදහස් (0)

කඩේ ගිය වෑන් රිය

පුබුදු ප්‍රසන්න Saturday, 02 January 2016 11:42 AM

ප්‍රධාන දේ නම් තාක්ෂය මදි කමය්. බලපත්‍රය ගන්නවා ඔහේ දුවනවා. (කෞ)

:       0       0

පෙරේරා Friday, 01 January 2016 02:39 PM

සුදු වන එකක් නේද කළු ඩිෆෙන්දරයක් නෙමෙයිනෙ බය වෙන්න එපා (කෞ)

:       0       0

ගයාන් ප්‍රියන්ත Friday, 01 January 2016 02:52 PM

මේක තව අඩි 5ක් ඉස්ස්සරහට ගියානන්.ලොකු ප්‍රපාතයකට වැටිලා කැළණි ගඟට වැටෙනවා.ඔහොම බේරුන එක වාසනාවක්.(හේ)

:       0       0

දිසානායක Friday, 01 January 2016 01:35 PM

ස්වයං සේවා ලෙස නම් කර ඇති නිසා මොනවා හරි ගන්න ඇතුලට යන්න ඇති වෑන් එක. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site