IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


කුඩු කාරයා පෝරකේට

හෙරොයින් කිලෝ දෙකයි ග්‍රෑම් 257ක් ළඟ තබාගත් වේලායුදන් සුනිල් ලාල්ට කොළඹ මහාධිකරණ විනිසුරු පද්මන් සූරසේන මහතා අද මරණ දඬුවම නියම කෙළේය. 2004 අප්‍රේල් 28 වැනි දින කටුනායක ගුවන් තොටුපොළේ දී රේගුව ඔහු මත්කුඩු සමග අත්අඩංගුවට ගත්තේය.



අදහස් (0)

කුඩු කාරයා පෝරකේට

මාතර මල්ලි Thursday, 14 June 2012 05:44 PM

අනේ අනේ.. තව ටිකක් කල් ඇරලාම දඩුවම දෙන්න බැරිද?

:       0       0

බණ්ඩාර Friday, 15 June 2012 02:13 AM

නීතිය, පොලීසිය​, රජවරුන්ටත්, දේශපාලනයටත්,දේශපාලකයන්ටත්,දුගී,මගී, සැමටමත් සමාන වියයුතුයි. මෙයා ගෝලයෙක් විතරයි...කුඩු රජවරු හැමදාම නිදැල්ලේ..

:       0       0

මිචෙල් Thursday, 14 June 2012 05:30 PM

මගේ අම්මෝ.. මෙච්චර කල් ගියාද නඩු අහන්න.එතකොට මිනීමැරුම් නඩු අහන්න කොච්චර කල් යයිද?

:       0       0

කරනේලිස් ආතා Friday, 15 June 2012 03:50 PM

කිරිපණු කොල්ලෝ,ඔහේ ඉන්නේ මොකේකද?

:       0       0

මාලදිවයින් මෝඩයා Friday, 15 June 2012 05:15 PM

මහජන මුදල් වියදම් නොකර එල්ලුම ගස් යවන්න

:       0       0

කිරිපණුවා Friday, 15 June 2012 05:44 PM

කිරිපණුවෝ ඉන්නේ කොහේද කියලා මමත් ගූගල් සර්ච් කරලාවත් බලන්න ඕනේ ආතෝ

:       0       0

සීයා Thursday, 14 June 2012 06:47 PM

කුඩේ කුඩු වෙලා වරෙන්කෝ.දැන් ඉතිං මැරෙනකල් අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින් තමයි කන්න අදින්න දෙන්න වෙන්නේ

:       0       0

මාතර මල්ලී Friday, 15 June 2012 06:23 PM

ළමයා පෙරපාසලට දාල අම්මා හෝටලේට යන්න ඇති...

:       0       0

ඩුබායි පුල්ලියා Thursday, 14 June 2012 07:59 PM

මටත් කියන්න තියෙන්නෙ සීයා කියපුදෙ තමයි

:       0       0

කිරි පණුවා Friday, 15 June 2012 01:33 PM

සමාන නීතිය...සමාන අයිතීන්.... රජා මාළිගාවේ...ගොවියා පැලේ...ගෑණි හෝටලේ....මම හීතලේ.... ඉතිං කොහොමද සමාන දඩුවම් දෙන්නේ

:       0       0

ලිය‍නගේ Thursday, 14 June 2012 09:17 PM

මෙයා ගෝලයෙක් විතරයි...කුඩු රජවරු හැමදාම නිදැල්ලේ..

:       0       0

Ads Friday, 15 June 2012 01:16 PM

වැඩේනම් හොදයි.ඒත් කාටද මරණ දඩුවම ක්‍රියාත්මක කරලා තියෙන්නේ

:       0       0

අමිල කටුනායක Thursday, 14 June 2012 10:08 PM

කුඩු සම්බන්ධ ප්‍රශ්ණවලට මම නං නැහැ.

:       0       0

හසිත Thursday, 14 June 2012 04:01 PM

කරල තියෙන වැඩේටනම් තෑගි දෙන්න ඕන විනිසුරැතුමාට.. කුඩු ගහන එවුන්ටත් ඔය ටික කළානම් අපේ රට ඉක්මනට හැදෙනවා..

:       0       0

අලිබබා Thursday, 14 June 2012 04:03 PM

මරණ දඩුවම නියම කළාට කෝ මරණය?

:       0       0

සනා බෝයි Thursday, 14 June 2012 10:00 PM

මෙහෙම අපරාද කාරයෝ රටට ලොකු විනාසයක් රටක්ම විනාශයෙන් බේරගන්න මේ වගේ අපරාද කාරයන්ව විනාස කලාට පව් නැහැ ... දාඩිය මහන්සියෙන් සල්ලි හොයන්නේ නැතිව පහසු විනාස කාරී දේවල් වලින් සල්ලි හොයන්න ගියහම ඔහොම තමා...තව ලංකාවේ මොනතරම් ඉන්නවද .....

:       0       0

පොතේගුරැ Thursday, 14 June 2012 05:03 PM

අපේ රටේ අපරාධය සෙල්ලමක්.. නීතිය විහිලුවක් දඩුවම මිරිගුවකි

:       0       0

කමල් Thursday, 14 June 2012 05:31 PM

ලංකාවෙ නීතිය නම් විහිළුවක්.. මිනිස්සු කිසිම ගානක් නැතිව මිනී මරන්නෙ, ජඩ වැඩ කරන්නෙ ඒකනෙ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කතුන් හොරට රට යැවූ කාර්යංශයේ හයක් ගෙදර
2025 මැයි මස 06 0 0

ගෘහ සේවය සඳහා පළමු වරට විදේශගතවීමේදී අනිවාර්යයෙන් සම්පූර්ණ කළ යුතු රැකියා පුහුණුව නොමැතිව කාන්තාවන් විදේශ ගතකර රුපියල් කෝටි 250 කට පමණ මූල්‍ය වංචාවක්


පොලිස් සැරයන් වෙඩි වැදී මරුට
2025 මැයි මස 06 656 0

අම්පාර පදියතලාව පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් සැරයන් වරයෙකු අද(06) අලුයම වෙඩි වැදී මියගොස් ඇතැයි පොලීසිය කියයි.


සරසවි සිසුවාට පහරදුන්නැයි තවත් සරසවි සිසුවෙක් අත්අඩංගුවට
2025 මැයි මස 06 316 1

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධිත හෝමාගම පිටිපන පිහිටි තාක්ෂණ පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකුට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් එක


ඡන්දයට අවසර ලැබෙන හැඳුනුම්පත් දහය මෙන්න
2025 මැයි මස 06 283 0

පළාත් පාලන මැතිවරණ ඡන්ද පොළේදී ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර සිය අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කිරීමට විවිධ හැඳුනුම්පත් සහ ලේඛන දහයකට මැතිවරණ


‘නිල ජන්ද දැන්වීම් පත්‍රිකාව නැතැත් ජන්දය දෙන්න බාධාවක් නැහැ‘
2025 මැයි මස 06 105 0

නිල ජන්ද දැන්වීම් පත්‍රිකාවක් මෙතෙක් ලැබී නොමැති ජන්දදායකයකයෙකුට අද (06) ජන්ද මධ්‍යස්ථානයේදී ජන්දය භාවිතා කිරීමට බාධාවක් නොමැති බව මැතිවරණ කොමසාරිස්


අදත් ජන්ද කාඩ් තැපැල් කාර්යාලයෙන් ගන්න පුළුවන්
2025 මැයි මස 06 51 0

පලාත් පාලන ආයතන ජන්ද විමසීමේ නිල ජන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් නොලැබුණු ජන්දදායකයින්ට තමන්ට ලිපි බෙදන තැපැල් හෝ උප තැපැල් කාර්යාලයෙන් ජන්ද විමසීම පැ


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 743 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 190 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1232 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site