මගී බස් රථයකින් හෙරොයින් කුඩු ග්රෑම් 406 රැගෙන ගිය චමින්ද වීරසේකරට කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසුරිය මහතා ජිවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය.
2011 පෙබරවාරි 08 වැනි දා හෝ ඊට ආසන්න දිනයක බොරැල්ල පේස්ලයින් පාර සීවලී පටුමඟට හැරෙන හන්දියේ දී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
489
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුඩු කාරයා දිවිතෙක් හිරේ
මංජුල දල්පදාදු Sunday, 15 November 2015 09:55 AM
මට හිතෙන්නේ සුළු පරිමාණෙන් කෙරුවොත් අමාරුවේ වැටෙනවා (බ)
ඉසුරන්දි Sunday, 15 November 2015 11:55 AM
ග්‍රෑම් ගණන් වලට ඔහොම නම් පහුගිය දවස්වල කිලෝ ගණන් ඇල්ලුව ඒවාට කොහොම කරන්න ඕනෙද එහෙම බැලුවොත්. (ර)