IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කුඩු කප්පිත්තෝ දෙන්නෙක් පොලිස් දැලේ

නම ගිය කුඩු කාරයන් දෙදෙනකුගේ ගෝලයන්  දෙදෙනකු රුපියල් හත් ලක්ෂයක කුඩුද සමග කළුතරදී අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ අංශය කියයි.

 



අදහස් (0)

කුඩු කප්පිත්තෝ දෙන්නෙක් පොලිස් දැලේ

නිසාම් Tuesday, 06 August 2013 05:51 PM

පානදුර පින්වත්තේ කුඩු ව්‍යාපාර කරන ඇත්තෝ තවම නිදැල්ලේ. වගකිවයුත්තෝ නිදි. (නි)

:       0       0

ලලිත් Tuesday, 06 August 2013 06:10 PM

ලොක්කෝ ඉන්නේ ලොක්කොත් එක්කනේ. අල්ලන්නේ ගෝලයෝ විතරයි. (නි)

:       0       0

සිල්වා Tuesday, 06 August 2013 02:37 PM

කුඩු විකුණන පොඩ්ඩෝ තමයි හැමදාම අහු වෙන්නේ

:       0       0

නිල්මිණි Tuesday, 06 August 2013 02:38 PM

හැමදාම අහු වෙන්නේ ගොලයෝමි,කෝ මේ ලොකු අය

:       0       0

චතුල වෙරෝනා Tuesday, 06 August 2013 02:48 PM

කුඩු රජා නිදැල්ලෙ... ඇම්බැට්ටයො ඇතුළේ... (නි)

:       0       0

ධම්මික Tuesday, 06 August 2013 02:55 PM

ලොක්කෝ ඇල්ලුවානම් හරි

:       0       0

ලංකා Tuesday, 06 August 2013 03:38 PM

අල්ලපු කුඩු කප්පිටන්ගේ නම් සදහන් කරන්න. කව්රු කළත් පන්සිල් පදයත්, කුරානයත් පවසා එත්තේ එකම දෙයයි. (නි)

:       0       0

වරුණ Tuesday, 06 August 2013 03:48 PM

ලොකු කෙරුමෝ අල්ලන්න පොලිසිය බය නිසා වෙන්න ඇති ලෝකල් කට්ටියව අල්ලන්නේ (නි)

:       0       0

උපාලි Tuesday, 06 August 2013 03:51 PM

මේවා ගැන ලියලම ඇඟිලිත් ගෙවිලා දැන්. ඔය ගෝලයෝ ටිකට මොනවා හරි කරලා අහගන්න බැරිද හැබෑට ගුරුවරු කවුද කියලා? ඔවුන් කියනවත් ඇති නේද. ඒ වුනාට ඒ සද්දේ පිටට ඇහෙන්න දෙන්නේ නැතුව ඇති නේද? (නි)

:       0       0

දයා අළහකෝන් Wednesday, 07 August 2013 11:07 AM

මේ කුඩු කප්පිත්තන්ට ඉහළින් සිටින මහ කප්පිත්තන් ‍සොයාගන්න බැරිවෙයිද? (නි)

:       0       0

පිටිගල Tuesday, 06 August 2013 11:52 PM

කවුද ඔය කියන කෙනා? (නි)

:       0       0

පිටිගල Tuesday, 06 August 2013 11:54 PM

මහා පරිමාණයෙන් කුඩු ජාවාරම් කරන තවත් අය ඉන්නවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 540 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 272 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site