හොරායින් කුඩු ග්‍රෑම් 40.8ක් ළඟ තබා ගැනීමට හා විකිණිමට වැරැදිකාරිය වූ බොරැල්ලේ බී.එන්. නිල්මිණී සමන්ත නොහොත් නිලුකාට කොළඹ මහාධිකරණ විනිසුරු පී.පද්මන් සුරසේන මහතා මරණ දඬුවම නියම කෙළේය. 2003 අගෝස්තු මාසයේ දී ඇය මේ වරද කැර ඇත.
2025 නොවැම්බර් මස 04
708
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1742
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කුඩු කත එල්ලුම් ගස්
ප්‍රසන්න Monday, 06 February 2012 07:24 PM
කවද්ද එල්ලන්නෙ? නියම වුණ අයනම් ඕන තරම් ඉන්නෙ. එල්ලන දවසනෙ ප්‍රශ්න තියෙන්නෙ
සහන් Monday, 06 February 2012 08:16 PM
පව් මේ පාර සමාවක් දෙමු
වීරසිංහ Tuesday, 07 February 2012 12:04 AM
ජනපතිතුමනි හැකි ඉක්මනින් ඉල්ලුම් ගස ක්‍රියාත්මක කරන්න. නැතිනම් මේ අපරාධ දිනෙන් දින වැඩි වෙනවා..
රංග ශානි Tuesday, 07 February 2012 02:25 AM
දරුවන් 3ක් ඉන්න අම්මා කෙනෙක්. සමාව දෙන්න..
gajan99 Tuesday, 07 February 2012 06:48 AM
කුඩු කිලෝ ගණන් පිටරටින් ගේන අයට මොකක්ද දඩුවම?
අංජන Tuesday, 07 February 2012 09:26 AM
එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න
අංජන Tuesday, 07 February 2012 09:32 AM
එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න දැන් කාලය හරි..
තුෂාර Tuesday, 07 February 2012 02:17 PM
හැමදාම බිලි වෙන්නේ පොඩි පොඩි අය. ලොක්කො සැපට ඉන්නවා..
සංජු Tuesday, 07 February 2012 03:26 PM
අරාබි නීතිය ඕන නැහැ. සිංහල රජ කාලේ දඩුවම් දුන්න නම් හරි
සමන් Monday, 06 February 2012 03:27 PM
මරණ දඩුවම දුන්නට වැඩක් නැහැ. එල්ලුම් ගස නැහැනේ. මුලින්ම එල්ලුම් ගස ක්‍රියාත්මක කරලා ඉන්න..
ඉන්දික Monday, 06 February 2012 05:22 PM
අරාබියෙ වාගේ ගල් ගහලා මරන්න ඔනෙ