IMG-LOGO

කුඩු ඇද්දැයි ලාංකිකයෙක් අරාබියේ දී කොටු වෙයි

මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා මත ශ්‍රී ලාංකික තරුණයෙකු කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇතැයි ඇරැබ් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

මත් කුඩු සහිත පොලිතීන් බෑග් 03ක් රේගු නිළධාරින් විසින් සොයා ගෙන ඇත.

 



අදහස් (0)

කුඩු ඇද්දැයි ලාංකිකයෙක් අරාබියේ දී කොටු වෙයි

සහන Tuesday, 12 July 2016 03:13 AM

ලංකාවේ වගේ එහෙ සෙල්ලම් බැහැ ඉල්ලගෙන කනවා කියන්නේ ඕවට තමයි (ම)

:       0       0

මිහිරි Thursday, 14 July 2016 12:46 AM

මේ වගේ දේවල් වලින් හොඳ නැත්තේ මගේ ලංකාවේ නමටයි (නි)

:       0       0

චන්න බුවනක Monday, 11 July 2016 03:36 PM

එහෙනම් නැවත ලංකාවට එන්නේ නැහැ. මත්ද්‍රව්‍ය ශරීරයට අවශ්‍ය දෙයක් නොවේ. (බ)

:       0       0

ටෙෂාන් Monday, 11 July 2016 04:31 PM

අනිවාර්යයෙන්ම මරණ දඬුවම තමයි. මොකද මේ රටවල කුඩු වලට දඬුවම දරුණුයි (නි)

:       0       0

රොහාන් Monday, 11 July 2016 04:40 PM

අනේ මන්දා මොනවා වෙයිද කියලා? (නි)

:       0       0

චතුරි Monday, 11 July 2016 05:10 PM

ලංකාවට එන්න කලින් අහුවුණ එක ලොකු දෙයක්. ඇප දීලා එළියට එන එකට වැඩිය නියම දඬුවම භුක්ති විඳින්න ලැබෙයි (නි)

:       0       0

හර්ෂ Monday, 11 July 2016 06:34 PM

මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට දඬුවම මරණය නේද? (නි)

:       0       0

සිල්වා Monday, 11 July 2016 07:14 PM

අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

බමුණු ආරච්චි Monday, 11 July 2016 11:14 PM

නියම දඬුවම ලැබෙයි එහෙනම් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 36 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 606 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site