
(කේ. බුද්ධික කුමාරසිරි, ගයාන් සූරියආරච්චි සහ මනෝප්‍රිය ගුණසේකර)
කඩුවෙල කොරතොට ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සැලක් ඉදිරිපිටට පැමිණි පුද්ගලයකු අහසට වෙඩි තබා පලා ගොස් ඇතැයි නවගමුව පොලිසිය පවසයි.
අදාල වෙළද සැල වෙත තවත් පුද්ගලයකු සමග යතුරු පැදියකින් පැමිණි සැකකාර වෙඩික්කරු යතුරු පැදිය මාර්ගය අසල නවත්වා ඉන් බැසවිත් කෑ ගසමින් අහස දෙසට වෙඩිල්ලක් තබා පලා ගොස් ඇත.
එම වෙඩි තැබීම මිලි මීටර් 38 වර්ගයේ රිවෝල්වරයක් භාවිතා කරමින් සිදු කර ඇතැයි සැක කරන බවද පොලිසිය පවසයි.
මෙම සිද්ධිය යම්කිසි කප්පම් ගැනීමේ සිද්ධියක් මත සිදුකල වෙඩි තැබීමක් බවටද සැක කරන බවද පොලිසිය පවසයි
(ඡායාරූප: කේ. බුද්ධික කුමාරසිරි)
2025 දෙසැම්බර් මස 18
11
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කඩුවෙල වෙඩි තැබීමක්
පිටිගල මිලානෝ Tuesday, 05 March 2024 12:21 PM
යුක්තිය දැන් තිරගත වේ…..
පිටරටවැසියා Tuesday, 05 March 2024 06:30 PM
ගිණි අවි සහ ගිණි කෙළි... හරියට TV එකේ යන මෙගා ටෙලියක් වගෙ දිනපතාම ....