IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කූඩුව හංදියෙදි පොලිසියට ගහන්න ගිහින් කූඩුවේ

මගුල් ගෙදරක කළබලයක් යැයි පොලිසියට ඔත්තුවක් දී එම ඔත්තුව අනුව සරයන්වරයකු එන විට පර දුන් බව කියන තුරුණයකු ගාල්ල පොලිසිය අද අලුයම අත්අඩංගුවට ගනු ලැබීය.

පොලිසිය පවසනුයේ එම තරුණයා ජිප් රියටද පහර දී අලාභ හානි කර ඇති බවයි.

ඔහුට සහාය වූ බව කියන තවත් තිදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

දෙදෙනාම රෝහල් ගත කරනු ලැබ සිටිති.

ගාල්ල දඩල්ල කූඩුව හංදියේ දී මෙම සිදුවීම සිදු විය.



අදහස් (0)

කූඩුව හංදියෙදි පොලිසියට ගහන්න ගිහින් කූඩුවේ

මධු. Saturday, 12 March 2016 02:35 PM

එරන්ද ඔයා හරි "සුපුන්, ඔයාලා වගේ අය ඉන්න තුරාවට මේ රට හැදෙයිද?" (රේ)

:       0       0

චාන්දනී Saturday, 12 March 2016 08:04 PM

මේ සිද්ධවෙන දේවල් දෙස බලද්දී මිනිස්සු පොලිසිය විහිළුවකට අරගෙනද කියා සිතෙනවා. (නි)

:       0       0

සුපුන් Saturday, 12 March 2016 02:44 AM

ගෙන්වලාද ගහලා තියෙන්නේ? අම්මපා මට පුදුම සතුටක් දැනෙන්නේ. වැරදි වුණත්, නීතිවිරෝධී වුණත්, හාවා හඳ දකිනවා වගේ පොලිසියේ හොඳ කෙනෙක් ඉන්නේ ඉතාම කලාතුරකින්. එහෙයින් පොලිසියට ගෙන්නලාම ගැහුවා කිවුවහම දැනෙන්නේ අප්‍රමාණ සන්තෝෂයක් (නි)

:       0       0

ඈන් Saturday, 12 March 2016 03:04 AM

පුළුවන් නම් ජීවිතාන්තය දක්වාම රෝහලේ ඉන්න. නැත්නම් එළියට ආවහම හොඳ මඟුල් කෑමක් ලැබෙයි. (නි)

:       0       0

මොරිස් Saturday, 12 March 2016 03:47 AM

දැන් ඒ ගමන මේ මංගල අවස්ථාවන් සමඟ පොලිසිය පටළවා ගැනීම විලාසිතාවක් වෙන්න යනවා වගෙයි (නි)

:       0       0

විජේ Saturday, 12 March 2016 04:46 AM

දැන්නම් කියන්න පුළුවන් ලංකාවේ දැන් තිබෙන අපරාධ රැල්ල යම්කිසි අද්භූත විදේශීය කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව. (නි)

:       0       0

එරන්ද Saturday, 12 March 2016 06:23 AM

සුපුන්, ඔයාලා වගේ නූගත් අය ඉන්න තුරාවට මේ රට හැදෙයිද? (නි)

:       0       0

ඇන්ජලෝ Saturday, 12 March 2016 07:03 AM

දැන් ඉතින් කොටි වලිගය අල්ලාගත්තා වගේ තමයි. බලන්නකෝ ඉස්සරහට වෙන්නේ මොකක්ද කියලා (නි)

:       0       0

සරත් Saturday, 12 March 2016 07:39 AM

එරන්දලා වගේ නිදාගෙන ඉන්න අය නිසයි මෙහෙම වෙලා තිබෙන්නේ අපේ රටට (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 650 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 316 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site