IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කඩුවෙල සභාවේ ගාලගෝට්ටි

කඩුවෙල නගරසභාවේ අද පැවති විශේෂ මහ සබා රැස්වීම ගාල්ගෝට්ටියක් හේතුවෙන් අද විනාඩි පහකට සීමාවිය. කඩුවෙල නව සතිපොළ ඉදිකිරීම සම්බන්ධයෙන් මේ විශේෂ රැස්වීම පැවැත්විණි. එහිදී විපක්ෂනායක ප්‍රියන්ත පත්බේරිය මහතා මතුකළ ප්‍රශ්නයක දී නගරාධිපති ජී.එච්.බුද්ධදාස මහතා සහ විපක්ෂනායකවරයා අතර බහින් බස්විමක් ඇතිවිය. මෙයට අනෙක් මන්ත්‍රීවරු ද මැදහත් වීමත් සමග නගරාධිපතිවරයා සභාව කල්තැබුවේය.

vlcsnap-2015-06-19-11h31m39s82     600 vlcsnap-2015-06-19-11h32m41s183  600 vlcsnap-2015-06-19-11h32m47s246 600



අදහස් (0)

කඩුවෙල සභාවේ ගාලගෝට්ටි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 10 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site