ලසන්ත අලගියවන්න පදනම කඩවත බස් නැවතුම් පොළේ ඉදිකළ වෙසක් කලාපය අද (27) අලුයම අවසන් විය. අවට පාසල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ දින තුනේම බැතිගී ගැයූහ.
ඉතිහාසය ගැන කියා දීමට වෙනම කුටියක් ඉදිකැර තිබිණි.
දින තුනක් තිස්සේ පැවති වෙසක් කලාපය අවසන් දිනයේ බත් දන්සලක් ද පැවැත්විණි.
2025 දෙසැම්බර් මස 18
160
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කඩවත වෙසක් සිරි 2
රණසිංහ Tuesday, 28 May 2013 10:03 AM
බොහොම අගෙයි. මහර හන්දියේ තොරණත් තිබුනා නම් තවත් හොදයි. (නි)
සුමිත්‍රා Tuesday, 28 May 2013 11:24 AM
හරිම ලස්සනයි. හැමෝටම ස්තූතියි! (නි)