IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


කඩවත ගින්නක් : ගින්න නිවන්න කොළඹින් සහායට

කඩවත රන්මුතුගල සපත්තු කම්හලක ගින්නක් අද (11) ගින්නක් හට ගෙන ඇත. ඒ සඳහා කොළඹ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයෙන් ද ගිනි නිවීමේ රථ දෙකක් පිටත් කර ඇති බව කොළඹ ගිනි නිවීමේ ඒකක ආරංචි කියයි.



අදහස් (0)

කඩවත ගින්නක් : ගින්න නිවන්න කොළඹින් සහායට

අර්නෙස්ටෝ Saturday, 11 June 2016 06:31 PM

දැන් ලංකාවේ හැමතැනම ගිනි! (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Sunday, 12 June 2016 01:30 AM

මොකක්ද දන්නෙ නැහැ මේ ගිනි ඇතිවීමට හේතුව

:       0       0

බණ්ඩාර - කැකිරාව Sunday, 12 June 2016 04:37 AM

අධර්මිෂ්ට පාලන තන්ත්‍රයකදී දෙවියන් පවා කෝපවෙන බවත්, එමඟින් හදිසි විපත් උවදුරු සහ ස්වභාවික විපත් පවා ගෙනදෙන බවත් අපගේ පැරණි ග්‍රන්ථවල සදහන් වී ඇත. (නි)

:       0       0

අධිකාරී Sunday, 12 June 2016 05:24 AM

ඉන්ද්‍රජිත් අනවශ්‍ය අයත් ගින්දර පාවිච්චි කරන එක තමයි හේතුව (බ)

:       0       0

සිසිල් Sunday, 12 June 2016 06:38 AM

මෙවැනි විපත් අපේ රටට දැන් බහුලව එනවා (නි)

:       0       0

බදුගේ Sunday, 12 June 2016 07:01 AM

අපොයි ඔව් බණ්ඩාර තිබුනෙ හරි ධර්මිෂ්ඨ පාලනයක්නෙ නේද...(බ)

:       0       0

බණ්ඩාර Sunday, 12 June 2016 08:25 AM

දැන් හැම තැනම ගිනි ගන්නවා.(හේ)

:       0       0

සමන් Sunday, 12 June 2016 08:26 AM

පාලකයෝ දැහැමි වේවා අපේ රටේ විපත් දුරු වේවා (හේ)

:       0       0

ප්‍රියාන් Saturday, 11 June 2016 09:11 AM

ජාල රකුසා ගියා..දැන් ගිනි රකුසා..රටට නම් මහා නස්පැත්තියක් වෙන්න යනවා වගේ.(හේ)

:       0       0

ඩග්ලස් Sunday, 12 June 2016 09:28 AM

ගිනිගන්න අපේ හිත් වලට සිසිලක් කවදා දැනේද? (නි)

:       0       0

ඩග්ලස් Sunday, 12 June 2016 10:41 AM

වෙනස හොදයි නේද හැම තැනම ගිනි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 150 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 31 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 686 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site