IMG-LOGO

කඩුවක් -හෙරොයින් සමඟ බූචා දැ‌ලේ

(පුෂ්පකුමාර මල්ලවආරච්චි) 

පාතාල නායකයකු ලෙස සැලකෙක මන්න රමේෂ්ගේ ළගම සමීපතමයෙකු කඩුවක් හා හෙරොයින් සමග අත්අඩංගුවට ගත් බව පොලිස්  විශේෂ කර්ය බලකාය කියයි.

මෙසේ  අත්අඩංගුවට ගනු ලැබුයේ බූචා යන අන්වර්ථ නාමයෙන් හදුන්වන පපුද්ගලයෙකි .

සැකකරු පාතාල සාමාජිකයෙකු වන රමේෂ් නොහොත් මන්න රමේෂ් නමැති පුද්ගලයාගේ ළගම සමීපතමයෙකු මෙන්ම  අවිස්සාවේල්ල සීතාවක අපනයන සැකසුම් කළාපයේ සේවකයින් හට බලහත්කාරයෙන් නීති විරෝධී දුම්වැටි අලෙවි කරනු ලැබු පුද්ගලයෙකු බවද විශේෂ කාර්ය බලකාය කියයි.

මෙම සැකකරු මයික්‍රො වර්ගයේ පිස්තෝල අවියක් සන්තකයේ තබා ගෙන සිටියදී 2020 වර්ෂයේ සැප්තැම්බර් මස විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයෙකු බවද හෙලිවී ඇත .

 

පොලිස් විශේෂ කාර්ය බලකායේ පුගොඩ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පෙරේදා 17  අවිස්සාවේල්ල පොලිස් වසමේ අවිස්සාවේල්ල - කුඩගම මාර්ගයේ දී මෙම වැටලීම කෙරිණි .

සැකකරු සතුව තිබී කඩුවක්, හෙරොයින් ග්‍රෑම් 05 මිලි ග්‍රෑම් 280 ක් සහ මුදලින් රු. 220,680.00ක් ද සොයා ගෙන ඇත.

 

 

 



අදහස් (0)

කඩුවක් -හෙරොයින් සමඟ බූචා දැ‌ලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 114 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 380 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site