IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කුඩුයි කේරළ ගංජයි අම්බලන්ගොඩින් අත්අඩංගුවට

හෙරොයින් මත් කුඩු බවට සැක කරන කිලෝ 20ක පාර්සලයක්ද කේරළ ගංජා කිලෝ 2 ක්ද අම්බලන්ගොඩ බස් නැවතුම්පළේදී අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙම කුඩු තොගය පොලිසිය විසින් පරීක්ෂණ පවත්වා හෙරෝයින් බවට තහවුරු කර ගන්නා ලදී.

එය හෙරොයින් වුවහොත් දකුු පළාතෙන් අල්ලාගත් ලොකුම කුඩු තොගය එය වන බව පොලිසිය පවසයි. 

මෙම කුඩු තොගය සැකකරුට ලබා දුන්නේ කවුරුන් විසින්ද යන්න සොයා බැලීම සඳහා පොලිසිය දිගින් දිගටම ප්‍රශ්න කරයි.

සැකකරු පවසන්නේ මේ කුඩු තොගය මුහුදේ පාවී ආ බවයි.

1_30_2015-10_14-PM_0002 1_30_2015-10_12-PM_0001 1_30_2015-10_13-PM_0002

 

ඡායාරූප හා වීඩියෝ - දේමුණි සම්පත්



අදහස් (0)

කුඩුයි කේරළ ගංජයි අම්බලන්ගොඩින් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 592 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site