IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කඩුපුල් මල් පිපිලා

(ආර්.එස්.බෝගහගේ රණාල සිට) ලොව ආශ්චර්යමත් පුෂ්පයක් සේ සලකන කඩුපුල් මල් මධ්‍යම රාත්‍රියේ පිපී උදේ වනවිට පරවී යයි. දෙවියන් උදෙසා මේ මල පිපෙතියැයි ගැමියෝ කියති. මේ මල් පිපී තිබුනේ රණාල ජාසිංමුල්ලේ  බී.ලීලසේන මහතාගේ ගෙවත්තේය.

 



අදහස් (0)

කඩුපුල් මල් පිපිලා

අසෝක Thursday, 26 September 2013 04:23 PM

මේ මල් පිපෙන කොට පළාතම සුවඳයි ! ඉස්සර අපේ අඹ ගහේ තිබුනා, කඩුපුල් පැලයක්. රෑ මනමාලි කියලත් කියනවා. පොහොට්ටු දැක්කම අපිත් බලාගෙන ඉන්නවා. ඒත් උදේට මල් පර වෙනවා. ඇත්තටම ඒ මල් නම් හරිම ලස්සනයි ඒ වගේම සුවඳයි. (ස)

:       0       7

පෙරේරා Friday, 04 October 2013 05:33 AM

අසෝක, රෑ මනමාලි කියලත් කියන්නේ පිච්ච මලට සමාන සුදු පාට පෙති කීපයක් තියෙන මලක්. කඩුපුල් මල ඊට වෙනස්.. කලාතුරකින් තමයි පිපෙන්නේ. (නි)

:       0       0

නිරන්ජන් Thursday, 26 September 2013 07:49 AM

සතුටුයි.. හරිම ලස්සනයි (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 588 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site