කාන්තාවකද සමග ඇඹිලිපිටියෙන් ආ පුද්ගලයකු ගාලු මුවදොරදී භාණ්ඩයක් මිලදී ගන්නට රුපියල් දහසේ ව්‍යාජ නෝට්ටුවක් ලබාදුන් අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
වෙළෙන්ඳා ඉතිරි මුදල් ලබාදීමට දහසේ නෝට්ටුව යාබද වෙළෙඳසල් හිමියකුට ලබාදුන් අවස්ථාවේ ඔහු එය ව්‍යාජ එකක් බවට හඳුනාගෙන පොලිසියට දන්වා ඇත. ඒ බව දැනගත් සැකකරු පැනගොස් ඇති අතර පොලිසිය හා සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයන් සැකකරු ලුහුබැඳගොස් අල්ලාගත් බව කියති.
2025 දෙසැම්බර් මස 18
515
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කඩේට හොර සල්ලි දී දුවයි
රොක්සි Monday, 07 December 2015 02:14 PM
මුදල් නෝට්ටු ටිකක් තමාගේ පාඩුවේ අච්චු ගහගන්න මේ වගේ මිනිසුන්ගේ දක්ෂකම් වලට ඊර්ෂ්‍යා කරන්න නරකයි. වැඩේ හරියටම කරලා තිබෙනවා නම් ඒවාට කොහොමද හොර නෝට්ටු කියලා කියන්නේ? (නි)