බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර නඩුවක ඇප කොන්දේසි කඩ කරමින් පොලිසියේ පෙනී නොසිටි බවට කළ පැමිණිල්ල අනුව ඔහුගේ නීතීඥ ආර් ඒ කේ රණවක මහතා අද මෝසමක් මගින් නඩුව කැඳවීය.
ඔහු කියා සිටියේ අසනීප නිසා කොඩිකාරට පොලිසියට යන්නට නොහැකි වූ බවයි. ඒ සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කළේය.
එසේ නම් ඒ බව පොලිසිය දැන්විය යුතුව තිබිණැයි ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාල් පිලපිටිය මහතා කීවේය.
ජනාධිපති කොමිසමේ නිලධරයන්ගේ රාජකාරියට බාධා කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටින කොඩිකාරට උසාවියෙන් නියම කළේ හැම ඉරිදාකම උසාවියේ පෙනී සිටිය යුතු බවයි.
2025 දෙසැම්බර් මස 18
498
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොඩිකාර පොලිසි නොගියාට වෛද්‍ය සහතිකයක් උසාවියට
සත්‍යයා Tuesday, 24 November 2015 05:40 PM
තව කොපමණ කලකට මේවා සිදුවෙයිද? (නි)