ගල්කිස්සේ කුඩු රුවන් නම් පුද්ගලයා සිය මෝටර් රථයෙන් කුඩු අරගෙන යද්දී වෙඩි තබා අල්ලා ගැනීමට පොලිසිය සමත් විය.
ගමන් කරන වාහනය නතර කරන ලෙස දැන්වුවත් නොනවත්වා ධාවනය කළ නිසා වෙඩි තැබූ බවත්, වෙඩි කාගෙන ගල්කිස්ස දක්වා වාහනය ගිය බවත්, ගල්කිස්සේ දී පොලිස් ජිප් රියක් මග හරස් කර වාහනය නවතා ගත් බවත්, ඔහුගේ කාරයේ තිබී කුඩු ග්‍රෑම් 900ක් පමණ සොයා ගත් බවත් පොලිසිය කියයි.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
කුඩුකාරයා වෙඩි තබා අල්ලයි
සිරිමල් Monday, 22 September 2014 09:12 AM
මේ මහත්තයා සිර දඩුවම අවසන් කරලා ආපුවහම දේශපාලනයට ගේමු (නදී)
ටෙනිසන් Monday, 22 September 2014 09:43 AM
පොලීසියට හරියට වෙඩිල්ලක්වත් තියා ගන්න බැහැනේ. (නදී)
නිමල් ලලිතා Monday, 22 September 2014 10:26 AM
නිමල් මගේ අදහස හරි. (නදී)
ජගත් වෙත්තසිංහ Monday, 22 September 2014 10:45 AM
මේ අර රූපවාහිනී අධ්‍යක්ෂකට ගහපු කොන්ඩ පනික්කියා නේද ආයෙම වැඩ පටන් අරන් තියෙන්නේ. කෝ මෙයාගේ බොස් (නදී)
නිමල් Monday, 22 September 2014 05:19 AM
පොලිසියට කියන්න තියෙන්නේ මරලම දාන්න (නදී)
සත්‍යපාල Monday, 22 September 2014 05:39 AM
පවු අහිංසකයා ලග තිබිලා තියෙන්නේ කුඩු ග්‍රෑම් 900යි ලු ,පුංචියට තමන්ගේම කියලා ස්වයං ව්‍යාපාරයක් කරගෙන ඉන්න හදන්න ඇති කෝ එ්කටත් පොලිසියෙන් ඉඩක් නැතිහැටි. (ස)
සුමිත් Monday, 22 September 2014 06:40 AM
නියමයි. (ස)
ධම්ම Monday, 22 September 2014 06:59 AM
කුඩු රුවන් අල්ලාගත්තා කියමුකෝ. ඊළඟට මොකද වෙන්නේ, මෙතැන් සිට ඔහු නඩත්තු කරන්න බදු ගෙවන ජනතාව බරපතල වැඩ ඇතිව හිරේ යනවා. (ස)
සිල්වා Monday, 22 September 2014 07:02 AM
අපරාදේ මොකද මැරුවේ නැත්තේ . (ස)
සඳුනි Monday, 22 September 2014 07:08 AM
මේ ගොල්ලෝ එකා එකා හරි ඉවරයක් වෙනවනම් ඒක සහනයක්.මේ රටට. (ස)
සරත් Monday, 22 September 2014 07:12 AM
මෙහෙම කුඩු, අල්ලන්න ගියොත් කොළඹ ආදායමත් අඩුවෙයි. (ස)
සත්‍යපාල Monday, 22 September 2014 07:17 AM
කන්ටේනරයක් විතර ලඟ තිබුණා නම් බේරෙන්න තිබුණා! (ස)
විපුල Monday, 22 September 2014 03:28 PM
කුඩුකාරයෙක් නම් මරලම දාන්න. ඇතුලට ගියා කියලා කරන්නේ එම බිස්නස් එකම තමයි. (නදී)
සංජීව Monday, 22 September 2014 07:58 AM
ඉක්මණට හංගපු කුඩු පෙන්නන්න එක්ක යන්න.(නදී)