
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
හෙරෝයින් මත් කුඩු හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්රෑම් 212 ක තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී දෙවිනුවරට ඈත මුහදේදී සැකපිට අත්අඩංගුවට ගත් බහු දීන යාත්‍රාවේ සිටි ධීවරයන් පස් දෙනාගෙන් අයකු ගොඩබිමට රැගෙන එන විට මුහුදට පැන ගොස් ඇති බව නාවික හමුදා ආරංචි මාර්ග සදහන් කරයි.
දෙවිනුවර ධීවර වරාය ආසන්න මුහුදේ දී ඔහු සමග දෙදෙනකු මුහුදට පැන ඇති අතර එක් ධීවරයකු නාවික හමුදා නිලධාරීන් විසින් දැඩි පරිශ්‍රමයක් යොදා බේරා ගෙන මාතර මහ රෝහල වෙත ඇතුළත් කර සිටී.
ඒ අනුව රුපියල් මිලියන 4000 කට අධික වටිනාකමකින් යුත් එම මත්ද්‍රව්‍ය තොගය හා සැකකරුවන් සිව් දෙනකු සමග අත්අඩංගුවට ගනු ලැබු “ජය සහන්” නැමැති බහු දින යාත්‍රාව අද උදෑසන දෙවිනුවර පුරාණ වැල්ල ධීවර වරාය වෙත රැගෙන එනු ලැබීය.
2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කෝටි 400 කුඩු සමග ඇල්ලූ සැකකරුවෙක් මුහුදට පැනලා
wijesinghaarachchilage garly samantha wijesinha Monday, 23 October 2023 12:09 AM
ඕවාට මොනවා වෙනවද කවුද දැනෙන
Aruna Manipura Monday, 23 October 2023 07:25 AM
ඔය අල්ලන මත්ද්‍රව්‍ය වලට වෙන්නේ මොකද්ද? ඇයි අපිට නීති හද ගන්න බැරි ඉක්මණින්ම ඇල්ලු සැනින් විනිශ කරන්න. ඔවැනි වැටලීම් කලද ඉතිහාසයේ. නමුත් විනාශ කලා කියලා පත්තර වල නෑ.
sam Monday, 23 October 2023 11:04 AM
ඉතින් යකෝ සැකකරුවන් අහු උනහම උන්ට මාංචු දැම්මානම් ඉවරයිනේ .ඔයවගේ රාජකාරි වලට යනකොට හැම පැත්තෙන්ම ලැස්ති වෙලානේ යන්න ඕනේ .ඌට පැනලා යන්න ඉඩ දෙන්න ඇති
සමන් Monday, 23 October 2023 11:54 AM
sam , උඹ හිතන්නෙ අර දියවන්නාවෙ ඉන්න හොර හැත්තට වගේ මේ අනතුරුදායක රැකියා කරන මහත්තුරුන්ටත් සියලු සැප පහසුකම් තියෙනව කියලද. ඒ අය අමාරුවෙන් කරන සේවය අගයපන්, පන්ඩිත බූරුවෙක්නොවී.
නිහාල් Monday, 23 October 2023 06:07 PM
මාංචු අරන් යන්න සැප සම්පත් ඕනෑද? මේ වගේ නූගත් මන්දබුද්ධික අය ඉන්න මේ රට මෙහෙම වත් තියන එක පුදුමයි.