IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කොටි හිතවාදී හෙරණෑවක් එයි?

ඇමෙරිකාවේ නිව්යෝක් නුවර පදිංචි විශ්වනාදන් රුදුකුමාරන් විසින් එතෙරදී ඉබේම පිහිටුවා ගැනුණු ‘දෙමළ ඊළාම් සංක්‍රාන්ති රජයේ‘ ගුවන් විදුලිය ශ්‍රී ලංකාව, ඉන්දියාව, මලයාසියාව, හා සිංගප්පූරුව යන රටවල දෙමළ ජනයා වෙනුවෙන් විකාශනයක් අරඹන බව ප්‍රකාශ කර ඇත. දෙමළ ජනයාගේ ශෝක දිනය වශයෙන් අද නම් කාර ඇත.



අදහස් (0)

කොටි හිතවාදී හෙරණෑවක් එයි?

rg.neel Friday, 18 May 2012 03:34 PM

වෛරය ක්‍රොදය සදහටම තියාගෙන ඉන්න ජාතියක් කවදාවත් විශ්වාස කරන්න හොඳ නෑ

:       0       0

ඇන්ටන් Friday, 18 May 2012 04:26 PM

තමිල් නාඩුවේ ඊළමක් පිහිටවන්න අපිත් උදවු කරමු.නැත්නම් අපිටම තමයි කරදර

:       0       0

ෆාරු Friday, 18 May 2012 10:51 AM

මේක පුදුම වැඩක්නේ......මේකට මොකක් හරි කරන්නම වෙනවා‍................

:       0       0

චරිත් Friday, 18 May 2012 11:08 AM

මාර වෑඩක් මේක..ලෝකෙ මොන තරම් රටවල් තිබුනත් ඈයි මේ හෑම එකාම මේ පුංචි රටටම එක එක දේවල් කරන්නේ. අපේ රට ඒ තරම් වටිනව.... ඒක වෙන්න ඈති නේද?

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Friday, 18 May 2012 07:35 PM

ඌරන් කැකුණ ගලනකොට හබන් කුකුළන්ට මඟුල් ලු..ප්‍රධාන දේශපාලන ධාරාවල නායකයින්,ප්‍රධානීන් පිල් බෙදී ඇණ කොටා ගන්නා විට පරාජයවී ගිලිහී ගොස් ඇති කොටි මවිල් ගස්වලට ප්‍රාණය පිඹ නැවත ජීවය ලබා දීමට වෑයම් කරන මෙබඳු යටිකූට්ටු වැඩපිළිවෙලවල් ඇතිවීම වළක්වන්න බැහැ.ඒවා පරාජය කරන්න නම් සිංහල බෞද්ධ ජන නායකයින් පළමුව එක්සත් විය යුතුයි.

:       0       0

රුවන් Friday, 18 May 2012 12:21 PM

මැලේසියාවෙත් මෙහෙමමයි අනේ...

:       0       0

අමිල Friday, 18 May 2012 12:41 PM

මූදේ තිබුණු පාවෙන ගබඩා වලටත් වැඩක් දුන්න නම්, රට හිටි නායකයින්වත් අල්ලන් ආවා නම් මේකත් නවත්වමු

:       0       0

හෆීල් Saturday, 19 May 2012 02:08 AM

පොඩි එකාගේ ආසාවනේ...

:       0       0

නුවන් රංගන Friday, 18 May 2012 02:38 PM

ඉන්දියාවේ වෙනම තමිල්නඩු රටක් හදන්න අපිත් එකපයින්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 275 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site